ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද
![]()
ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද
![]()



Goood morning
විව් එක බලන්න අනිත් ඒවා බලන්නේ නැතුව
යු වෙල්කම්![]()

good morning
වීව් එක බලන්නෙ කොහොමද පහලත් බැලෙනවනෙ
යූ ආර් නොට් වෙල්කම්![]()






Ok..ආයේ එන්නෙ නැ......![]()




අද උදේ ඉදලා idm එකෙන් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ නෑ පර්මිෂන් නෑ කියලා එරර් එකක් එනවා. අලුත් වර්ෂන් එකත් දැම්මා. ඒත් එහෙමයි. එත් බ්රවුසර් එකෙන් ඩවුන්ලෝඩ් වෙනවා කරදරයක් නැතුව
ඊයේ උදේ රවුමක් දැම්මා. ලස්සන විව් එක නේද
![]()


මගෙ තියෙන්නෙ IDM v6.29 Build 2 තාම හොදට වැඩ. (Chrome & Firefox)

Xtreame Download Manager මගෙ තියෙන්නෙ ඉස්සර තමා තිබ්බෙ IDM...කොහොමද බන් IDM එක එක සැරේ ලින්ක්ස් ගොඩක් ඩව්න් වෙන දාන්ඩ පුලුවන්ද බැච් ඩව්න්ලෝඩ්
මම කරලනන් නැ
එහෙම ඔප්ශන් එකක් තියෙනව. 
අෆ්ෆ මම ඒක එඩිට් කරා ඒත් ඔරිජිනල් එක එඩිට් වෙනව වෙනුවට තව පෝස්ට් එකක් වැටිල...ඔයාට නෙවේ එහෙම කිව්වෙ අර ඉන්ස්පිරොන් කියල එකෙක් ඉන්න ඌට..
අහ්..මං හිතුවා මට කියලා..යොගා වල child pose ෆොටො එකක් දාලා තියෙන්නෙ.එකටද කිවුවේ....
