~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මැගයිවර් බලන්නෙ නැද්ද කුකුලනි
    ආයෙත් යනවා හවසට

    2016 අලුත් එකනන් බලනව. :) පරන එකේ සීසන් 1 බලල තියෙනව. මැගයිවර් චරිතෙ කරන රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ගෙ ස්ටාර්ගේට් කතාව තමා නියම. :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙන්න ඇරෝ මාට්ටු ... කිව්වා ඕකට කවදාහරි අමාරුවේ වැටෙනවා කියලා...:sorry::sorry::sorry:
    ඇපත් නෑලු


    29386992_1049878975181734_1303689579844337664_n.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2016 අලුත් එකනන් බලනව. :) පරන එකේ සීසන් 1 බලල තියෙනව. මැගයිවර් චරිතෙ කරන රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ගෙ ස්ටාර්ගේට් කතාව තමා නියම. :yes:

    අලුත් එකක් තියේද:shocked:

    අද එකේ පෙනී පාකර් හිටියා. හම්මෝ ලස්සන:love:. මර්ඩොක් එක්ක