~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2016 අලුත් එකනන් බලනව. :) පරන එකේ සීසන් 1 බලල තියෙනව. මැගයිවර් චරිතෙ කරන රිචඩ් ඩීන් ඇන්ඩර්සන් ගෙ ස්ටාර්ගේට් කතාව තමා නියම. :yes:


    අලුත් එකේ ට්‍රේලර් එක බැලුවා, ඒක අවුල් වගේ :sorry: පොර ගන්ස් වලට කැමති නෑනෙ, මේකෙ නිකන් තුවක්කු සීන් යනවනේ :oo:
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    balanna giyapu kellek kamaththen hitiya.
    dan kamathi na lu.
    ane manda me ganunta mona welada kiyala.
    balanna yaddi geniyapu kama iwarada koheda.
    5000ka withara kanna aran giya yanakota. :growl:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    අලුත් එකක් තියේද:shocked:

    අද එකේ පෙනී පාකර් හිටියා. හම්මෝ ලස්සන:love:. මර්ඩොක් එක්ක

    අලුත් එකක් තියෙනවා 2016 ආවෙ. දැන් දෙවෙනි සීසන් එක යන්නෙ. පරන එකත් එක්ක සසඳන්නෙ නැතිව බලන්න ඕනෙ. කම්මැලි වෙලාවට බලන්න නියමයි

    1507137778_macgyver-1.jpg





    මම එයාව වැඩියම දැකල තියෙන්නෙ මේකෙන් :)

    terihatchersupergirl.jpg
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    උබට වගේ ඒකිට බඩේ අමාරුවක් හැදුනද දන්නෑ ඒව කාල :baffled::sorry:

    na ban..
    eye wenakam hodata katha kara kara hitiya..
    eeye hawasa idan no katha...
    fb unfriend karala...

    math fb block karala viberth block karala number ekath delete karala damma :growl:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    අලුත් එකේ ට්‍රේලර් එක බැලුවා, ඒක අවුල් වගේ :sorry: පොර ගන්ස් වලට කැමති නෑනෙ, මේකෙ නිකන් තුවක්කු සීන් යනවනේ :oo:

    පොර තුවක්කු පාවිච්චි කරන්නෙනෑ අනික් එවුන් තමයි පාවිච්චි කරන්නෙ