85ත් වැඩි නැද්ද
පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත
දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ. 
mama nam echchara usath na ban 5.8 i
barath na lokuwata bandiya thama thyenne

hmm galle rd eke thama duwanna wenne weekdays walata![]()

he he ehemawath karanna wenawa ban..ලස්සන කෙල්ලෙක් හිතේමවන් කැපවෙලා ව්‍යායාම කරපන්.![]()

පුලුවන්නන් ට්‍රෙඩ්මිල් එකක් අරන් හැමදාම උදේටයි රැටයි විනාඩි 30ක් වගේ දිව්වනන් මොකෝ![]()

මම මුලින්ම හිටියෙ 78kg. උස වෙලා ගොඩක් කෙට්‍ටුවුනාම මහ චාටර් බන්පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත
දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ.
![]()

සාර දැක්කෙම නෑ අදඋපුලානන්ද මාම සතියකින් විතර දැක්කේ නෑ
![]()

සරා කියන්නේ උපුලි නැන්දun denna katha welane disapear wenne![]()
ආ නයෝhi
මේ දවස්වල හරි ජනප්‍රියයිනෙ හැමතැනම නයි සරා කියන්නේ උපුලි නැන්ද![]()
sara tamama kiyapu dewal upulata kiwwada danne na 
ආ නයෝමේ දවස්වල හරි ජනප්‍රියයිනෙ හැමතැනම නයි


ඔහොම්මම නයෙක් කරකාර බැන්දනන් මොකෝ 
75 - 80![]()
කාලෙකින් මෙඩිකල් සෙන්ටර් එකට ගියේ නෑ ගිහිල්ල බලන්ඩ ඕන මම මුලින්ම හිටියෙ 78kg. උස වෙලා ගොඩක් කෙට්‍ටුවුනාම මහ චාටර් බන්පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත
දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ.
![]()
