~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    :shocked::baffled::baffled::baffled:85ත් වැඩි නැද්ද :baffled:

    මම මුලින්ම හිටියෙ 78kg. උස වෙලා ගොඩක් කෙට්‍ටුවුනාම මහ චාටර් බන් :no: පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත :cool: දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ. :(
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    ලස්සන කෙල්ලෙක් හිතේමවන් කැපවෙලා ව්‍යායාම කරපන්. :yes:
    he he ehemawath karanna wenawa ban..
    sirawatama :rofl:

    පුලුවන්නන් ට්‍රෙඩ්මිල් එකක් අරන් හැමදාම උදේටයි ‍රැටයි විනාඩි 30ක් වගේ දිව්වනන් මොකෝ :nerd:

    bodime treadmill gahanna ida na ban.. :(
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මම මුලින්ම හිටියෙ 78kg. උස වෙලා ගොඩක් කෙට්‍ටුවුනාම මහ චාටර් බන් :no: පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත :cool: දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ. :(

    math gym eka digata yawenne na ban...
    dawasak dekak break unoth aye awuruddakata yawenne na :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මුලින්ම හිටියෙ 78kg. උස වෙලා ගොඩක් කෙට්‍ටුවුනාම මහ චාටර් බන් :no: පස්සෙ ජිම් ගිහින් මසල් වේයිට් එක වඩිකරගෙන 85kg කරගත්ත :cool: දැන් වැඩිය ජිම් පත්තෙ යැවෙන්නෙනෑ. :(

    දැන් බඩ එනවා :baffled: