~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තමන්ගේ දේවිය යන එන තැන් ගැන රජතුමා දැනගන්න එපැයි අපේ අහන්නේ :baffled:

    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    e denna marry kalane...

    අලුත් කපල් එක මේ මොහොතේ කුමක් කරමින් සිටීද යන්න ආසන්න වශයෙන් අනුමාන කර වටිනා තෑගි දිනා ගන්න...:baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අලුත් කපල් එක මේ මොහොතේ කුමක් කරමින් සිටීද යන්න ආසන්න වශයෙන් අනුමාන කර වටිනා තෑගි දිනා ගන්න...:baffled::baffled:

    monawa karannada? upul redi hodanawa athi. dawas ganaka redi ekatu wela thiyenn athi :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    monawa karannada? upul redi hodanawa athi. dawas ganaka redi ekatu wela thiyenn athi :sorry:

    රෙදි එකතු වෙන්න රෙදි අදින්න එපැයි ඒ දවස් ටිකේ...
    මට ආරන්චි විදිහට පහුගිය දවස් ටිකේ උපන් ඇදුමෙන් හිටිය කියල තමයි ආරන්චිය..:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රෙදි එකතු වෙන්න රෙදි අදින්න එපැයි ඒ දවස් ටිකේ...
    මට ආරන්චි විදිහට පහුගිය දවස් ටිකේ උපන් ඇදුමෙන් හිටිය කියල තමයි ආරන්චිය..:baffled::baffled:

    [COLOR="]
    රජාගෙ මතකයන් :rolleyes:
    [/B][/COLOR]
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    රෙදි එකතු වෙන්න රෙදි අදින්න එපැයි ඒ දවස් ටිකේ...
    මට ආරන්චි විදිහට පහුගිය දවස් ටිකේ උපන් ඇදුමෙන් හිටිය කියල තමයි ආරන්චිය..:baffled::baffled:

    ewa newe, wedding eke ewa. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ
    බිසව රජතුමාව දාල උපුලානන්ද මහා ඇමති එක්ක පැනල ගිහින් :shocked:

    ඉක්මනට අඬබෙරයක් ගහන්න ඕනේ රටවැසියාට මේ ඔපාදුපේ සැල කරන්න :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිසව රජතුමාව දාල උපුලානන්ද මහා ඇමති එක්ක පැනල ගිහින් :shocked:

    ඉක්මනට අඬබෙරයක් ගහන්න ඕනේ රටවැසියාට මේ ඔපාදුපේ සැල කරන්න :yes:

    රට්ටු අපිට කලින් මෙහෙ වෙන දේවල් දන්නව නෙවැයි...:yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රට්ටු අපිට කලින් මෙහෙ වෙන දේවල් දන්නව නෙවැයි...:yes::yes::yes:
    මේ තරං දුකක් ඉවසා වදාරගෙන රාජ්‍ය කරන්නේ කොහොමද ඉතින් ඔබතුමා තවදුරටත් :no: රාජ්‍යය මට බාරදීල ඔබතුමා ටික කාලයක් විවේක සුවයෙන් ගතකරන්න වනගත වෙන්න :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ තරං දුකක් ඉවසා වදාරගෙන රාජ්‍ය කරන්නේ කොහොමද ඉතින් ඔබතුමා තවදුරටත් :no: රාජ්‍යය මට බාරදීල ඔබතුමා ටික කාලයක් විවේක සුවයෙන් ගතකරන්න වනගත වෙන්න :yes:

    ඕකට තමයි අර කියන්නේ මොක්කුන්ද මොනවද තලද්දි වෙන මොක්කුන්ටද රජ මගුල් කියල...:growl::growl::growl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඕකට තමයි අර කියන්නේ මොක්කුන්ද මොනවද තලද්දි වෙන මොක්කුන්ටද රජ මගුල් කියල...:growl::growl::growl:
    ඌරා = කුමාර456
    හබන් කුකුළා = කටුස්සා
    :baffled: