~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මතක තියාගන්න මූදේ තව මාලු ඉන්නවා කියන එක. එතකොට ඒ මූදේ ඉන්න මාලුන්ගෙන් හිතට අල්ලන මාලුවෙකුත් කවදාහරි සෙට් වෙයි කියන එක මතක තියාගන්න. හැබැයි තව දෙයක්. මූදේ ඉන්න මාලු ලඟට පීනගෙන ඇවිත් ඇ‍ඟේ හැපෙයි කියලා ඉඳලා හරියන්නෙත් නෑ.:)


    :dull:
    Suicide%2BPrevention%2BTelephone%2BHelpline%2BSri%2BLanka.jpg

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද දින විකාශණය වීමට නියමිතව තිබූ Music Hut වැඩසටහන නොවැලැක්විය හැකි හේතුවක් නිසා ලබන සතියේ විකාශණය වන බව කරුනාවෙන් සලකන්න.. :dull:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    බොක්කෙන්ම ආදරෙන් ඉන්න කෙල්ලෙක් තමන්ව ෆ්‍රෙන්ඩ්සෝන් කරනවා වගේ හිත් අමාරු වෙන වැඩක් තවත් තියෙනවද ෆ්‍රෙන්ස්? ඇත්තම කිව්වොත් ඊට වඩා හිත් අමාරු වෙන දේවල් මේ ලෝකේ තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ කියන්නේ ඔය වගේ අබග්ගයක් වුණු ඩයල් එකකට ඊට වඩා ලෝකේ හිත් අමාරු තියෙනවය, මේවා මේ ගණන් ගන්න ඕන දේවල්ය කියලා පේන්නේ නැති එකනේ. හරි, දැන් ඕක වුනා කියමුකෝ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් දෙනෙක්ට ගොඩක් වෙලාවට ෆ්‍රෙන්ඩ්සෝන් එකේ ඉන්න අමාරුයි. හිටියත් හිතින් විඳව විඳවා තමයි ඉන්න වෙන්නේ. ඉතින් පුතාලා ජීවත් වෙනවා කියන්නේ ඔය කෙල්ලෙක් නිසා කරන විඳවිල්ලට නෙවෙයිනේ.

    මතක තියාගන්න මූදේ තව මාලු ඉන්නවා කියන එක. එතකොට ඒ මූදේ ඉන්න මාලුන්ගෙන් හිතට අල්ලන මාලුවෙකුත් කවදාහරි සෙට් වෙයි කියන එක මතක තියාගන්න. හැබැයි තව දෙයක්. මූදේ ඉන්න මාලු ලඟට පීනගෙන ඇවිත් ඇ‍ඟේ හැපෙයි කියලා ඉඳලා හරියන්නෙත් නෑ.:)



    ඕවට කතාකරන්න තරම් මානසික මට්ටම පිරිහිලා නෑ
    large.gif