පන තියේලු කීව
watila oluwa galaka wage wadune naththam marenne nathi wei...

පන තියේලු කීව

ගෙදර යද්දි බොහෝවිට එහෙම තමා, ඔෆිස් ට්‍රේන් වල හුලග වැදි වැදී යනවාඑල්ලිලා යන්නෙ කලාතුරකින්

වඳුරු පැටියෙක්ගෙ පොටෝ එකක් බලන්න එතකොට හරිpoto ekak nathuwa viswasa karanna amarui![]()
කොටුවෙන් නැගලත් ෆුට්බෝඩ් එකේ යන්න වෙනවද
ගෙදර යද්දි බොහෝවිට එහෙම තමා, ඔෆිස් ට්‍රේන් වල හුලග වැදි වැදී යනවාඑල්ලිලා යන්නෙ කලාතුරකින්
කොටුවෙන් නැගලත් ෆුට්බෝඩ් එකේ යන්න වෙනවද![]()

වඳුරු පැටියෙක්ගෙ පොටෝ එකක් බලන්න එතකොට හරි![]()

හිරවෙලා යන්න එපා යාලු තැලිලා පොඩිවෙලා අංගෝපාංග වලට හානි වේවිmama nam kochchiya madata gihin hirawela yanna asai![]()

කොටුවෙන් නැගලත් ෆුට්බෝඩ් එකේ යන්න වෙනවද![]()

පට්ට සෙනගක් ඉන්නෙ, ට්‍රේන් එක යාඩ් එකෙන් එද්දි ඇවිල්ල නවත්තන්ඩ කලිං කට්ටිය පොරකාල නගිනවා, පහු වුනොත් හිටගෙන, 4.40 ට්‍රේන් එකේ කලිං නැග්ගත් බෑ ඒක යාඩ් එකේ නවත්තලා තියෙද්දිම මිනිස්සු එහෙන් නගිනවා ඒ ලග ඉන්න අය mama nam kochchiya madata gihin hirawela yanna asai![]()

හිරවෙලා යන්න එපා යාලු තැලිලා පොඩිවෙලා අංගෝපාංග වලට හානි වේවි![]()
