කොපි කරත් කමක් නෑ ඔරිජිනල් එකටත් අන්ත විදිහට නෙ හදන්නේape un ekak dekak hadala athi hithla. anik okkoma copy tama
කොපි කරත් කමක් නෑ ඔරිජිනල් එකටත් අන්ත විදිහට නෙ හදන්නේape un ekak dekak hadala athi hithla. anik okkoma copy tama
අපේ ගෙදර ඕවා හදන්නේ නෑ කඩෙන් කෑවොත් තමයි, කඩෙන් කාපු කාලෙකුත් මතක නෑඇති. උබ උදේට තෝසෙ කාල නැද්ද ගෙදරදි
බත් කන්ඩ කම්මැලී. රහත් නෑ
අපේ ගෙදර ඕවා හදන්නේ නෑ කඩෙන් කෑවොත් තමයි, කඩෙන් කාපු කාලෙකුත් මතක නෑ
බත්මද කන්නෙ හැමදාම හැම වේලටමඅපෝ:බත්මද කන්නෙ හැමදාම හැම වේලටම
රෑට සමහර දවස්වලට පාන්. කලාතුරකින් ඉඳිආප්ප වගේ හදනවා, තෝසේ අනං මනං නං හදන්නේ නෑ කොපි කරත් කමක් නෑ ඔරිජිනල් එකටත් අන්ත විදිහට නෙ හදන්නේ

ආ කඩල නං හදනවා
ආප්ප දාන්නැද්දකඩල තම්බලා
ආප්ප නෑ ඒවා කඩෙන් කෑවොත් තමා. ට්‍රේලර් එක බැලුවා
Santa Clarita Diet (TV Series 2017 - ) 1st season eka baluwa Zombie Horror + Comedy ekak.![]()
කොමඩි හොරර් දෙක එකට යන හැටි නං දැක්කා
කෝ ඇත්තට සෙඩ්රික් ආතාඅතේ අමාරුව වැඩිවෙලා ඉස්පිරිතාක්ලේ ගෙනිච්චා වත්ද
![]()
