දැන් සරා ද පිටරටද ඉන්නෙ නත්තන් උඹද?සරා, වැඩිදුර අධ්‍යාපනය සදහා ගිහිල්ලද?
ඔව්
ඔබතුමිය රටද පදිංචිය?![]()

BSc? MSc? Medicine?

දැන් සරා ද පිටරටද ඉන්නෙ නත්තන් උඹද?සරා, වැඩිදුර අධ්‍යාපනය සදහා ගිහිල්ලද?
ඔව්
ඔබතුමිය රටද පදිංචිය?![]()

BSc? MSc? Medicine?![]()

ළමයි ගොඩක් ඉන්නවා මෙහෙ මනස සංවර්ධනය වෙන්න ඕනේ
ලමා මානසික සංවර්ධනය
හෙට අනිද්දා ඇවිත් යන්න ඔනි![]()
ඉක්මනට එන්න 
ලමා මානසික සංවර්ධනය
හෙට අනිද්දා ඇවිත් යන්න ඔනි![]()
මේපාර ස්වීඩන් වගෙ යුරෝපේ පැත්තට බැරිවුනොත් ඔස්ට්‍රේලියා, කැනඩා වගෙ තමයි යන්න හිතන් ඉන්නෙ.![]()
මමත් BEng එක රට කලේ දැන් MEng or MSc එකටත් යන්න අදහසක් තියෙනව.මේපාර ස්වීඩන් වගෙ යුරෝපේ පැත්තට බැරිවුනොත් ඔස්ට්‍රේලියා, කැනඩා වගෙ තමයි යන්න හිතන් ඉන්නෙ.
ඔයා කොයි රටේද ඉගෙන ගන්නෙ?

ළමයි ගොඩක් ඉන්නවා මෙහෙ මනස සංවර්ධනය වෙන්න ඕනේඉක්මනට එන්න
![]()
![]()
I walk on water
But I ain't no Jesus
I walk on water
But only when it freezes

ඒක මරු 
දැන් කොහේහ්ඩ ඉන්නෙ
මොනාද ෆීල්ඩ් එක
ළමයි ගොඩක් ඉන්නවා මෙහෙ මනස සංවර්ධනය වෙන්න ඕනේඉක්මනට එන්න
![]()
![]()
මමත් BEng එක රට කලේ දැන් MEng or MSc එකටත් යන්න අදහසක් තියෙනව.මේපාර ස්වීඩන් වගෙ යුරෝපේ පැත්තට බැරිවුනොත් ඔස්ට්‍රේලියා, කැනඩා වගෙ තමයි යන්න හිතන් ඉන්නෙ.
ඔයා කොයි රටේද ඉගෙන ගන්නෙ?

ඉතින් උඹත් කොයි වෙලේ බැලුවත් මේකෙනේLazyLizard, Evil eye උබල කරන ජොබ් මොනාද බන් හැම තිස්සෙම මේකෙනෙ?![]()

ලංකාවෙ
ටෙලිකොමියුනිකේෂන්
MSc එක IT/Network/Cyber Security පැත්තෙන් කරන්න හිතාන් ඉන්නෙ. තාම තීරනයක් නෑ.
LazyLizard, Evil eye උබල කරන ජොබ් මොනාද බන් හැම තිස්සෙම මේකෙනෙ?![]()

ඉතින් උඹත් කොයි වෙලේ බැලුවත් මේකෙනේ![]()

LazyLizard, Evil eye උබල කරන ජොබ් මොනාද බන් හැම තිස්සෙම මේකෙනෙ?![]()