මේ දවස් 2 3නේ හිටියේ ස්කොලෙ නිවාඩු නිසානෙ
පාඩම් කරෙත් නෑ බන්. අනිද්ද විභාගෙ
11ද

මේ දවස් 2 3නේ හිටියේ ස්කොලෙ නිවාඩු නිසානෙ
පාඩම් කරෙත් නෑ බන්. අනිද්ද විභාගෙ

මටත් ඉස්කෝලේ නිවාඩු
මේ දවස් 2 3නේ හිටියේ ස්කොලෙ නිවාඩු නිසානෙ
පාඩම් කරෙත් නෑ බන්. අනිද්ද විභාගෙ![]()
ආය එන්න එපා කිවා ඉතින් මම ගෙදර නැවතුනා මටත් ඉස්කෝලේ නිවාඩුආය එන්න එපා කිවා ඉතින් මම ගෙදර නැවතුනා


කට කට ඕක කාටවත් කියන්න එපා කියල නේද අපිට වැඩේ බාරදුන්නේ
මේකෙ මොඩරේටර්ල දෙනෙක් අපි
මේකෙ මොඩරේටර්ල දෙනෙක් අපි
posing as a moderator can get you banned from this forum - GTRZ


කට කට ඕක කාටවත් කියන්න එපා කියල නේද අපිට වැඩේ බාරදුන්නේ![]()
posing as a moderator can get you banned from this forum - GTRZ
හිට්ලර් ගේ දෙශේ...ස්විඩන් නම් මරු නේ..මාත් ආසම රටක්..නැත්නම් කැනඩා..ආසයි pr ගන්නම රටක ඉන්න..කොහෙද අම්මලා එක්ක බැනෙ![]()
1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ෆ්රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව. 

ස්ටේට් යුනියක්ද? ඒවගෙ නිකන් උගන්නනව කියන්නෙ ඇත්තද?1st චොයිස් එක ස්වීඩන්, එස්ටෝනියා වලනන් ගොඩක් වෙලාවට ෆ්රී සෙට්වෙයි කිව්ව නැත්තන් ෆීස් වලින් බාගයක් විතර අඩුකරයි කිව්ව. යුරෝපයේ ගොඩක් රටවල එහෙම කියන්නෙ ඇත්තද? පොඩ්ඩක් මෙහෙ IESL / UGC එකෙන් පිළිගන්න එකකටත් රින්ගන්නත් එපායැ. මටත් පදිංචියටම යන්න ලොකු ආසාවක් තියෙනව.
ජර්මනියත් හොදයි වගෙ නේද? මාත් එන්නද ඔයා ඉන්න යුනියටම. පස්සෙ PR අරගෙන අම්මලට කියන්න බැරියැ![]()



