~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බොට මොන රෙප්ද මිනිහෝ.
    පාඩුවේ කෑල්ල එක්ක මලක් කඩන් හිටඔඅන්.
    නැත්තං කමෙන්ට් වරුසාවක් පූජා කරනවා:baffled:
    :baffled::baffled::baffled:පාප මිත්‍රයෝ :frown:කියන්ට එපා මන් මේකට ආවා කියලා :(
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අඩෝ මන් හිතන් හිටියෙ රෙප් පවර් එක වැඩි වෙනකොට කොටු වැඩි වෙනවා කියල බන්. බලනකොට 100න් 100ට වැඩි වෙනවනෙ :baffled:
     
    • Like
    Reactions: upulpdn

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:පාප මිත්‍රයෝ :frown:කියන්ට එපා මන් මේකට ආවා කියලා :(

    කාටද කියන්ඩ එපා:shocked:

    බ්ලොල් කරලා නේ අපිව. ඒත් ඉස්කිරින් සොට් තියෙනවා. ;) මෙතන දාන්නම්කො පස්සෙ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කාටද කියන්ඩ එපා:shocked:

    බ්ලොල් කරලා නේ අපිව. ඒත් ඉස්කිරින් සොට් තියෙනවා. ;) මෙතන දාන්නම්කො පස්සෙ
    11.gif