3gb තියෙනවා නයිට්. ඩවුන්ලෝඩ් කරන්න මොනවහරි කියන්න.![]()

waraka thama ithin![]()

වැඩක් නෑ බන්. අදත් 8gb ඩිලීට් කරලා හාඩ් එක defrag වෙන්න දාලා තියෙන්නේ

මගේ හාඩ් එක හරි හිමින් defrag වෙන්නේ. මොටරේට බඩු හම්බුවෙලආද දන්නේ නෑ![]()
දැන් පැය 3ක් තිස්සේ ඉදන් කරන්නේ
ඔච්චර වෙලා අල්ලන් ඉන්න පුලුවන්දදැන් පැය 3ක් තිස්සේ ඉදන් කරන්නේ