~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ela.. Tnx for idea.. original video mattu wenne nedda issuwa kiyala?


    ඒකනේ වෝටමාක් නැති ඒවා ගන්නේ. අනිත් එක ඕව එහෙම හොයන්නත් බෑ. රිපෝට් කරොත් සින්හලුවෙක් තමා.:rofl:
     
    • Like
    Reactions: Ithika mithika

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    29594681_428341144255880_4577241448468099698_n.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තාම අලුත් නිසා 5යි දාලා තියෙන්නේ.:D. ලොස් නැති උන් එක්ස්ට්‍රා ඔක්කොම ක්ලික් කරනවා ඉදලා හිටලා. ලැප ස්ලෝ නිසා අලුත් ටෙම්ප්ලේට් ගහන්න බෑ. අෆ්ටඉෆෙක්ට් ඕපන් කරාම පට්ට ස්ලෝ

    ජෙනරස් ප්'සන්. +25+++++
     
    • Like
    Reactions: Ithika mithika

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    එහෙනන් දැම්ම මැරෙන්න එපා කියන්න හාර්ඩ් එකට.. තව සතියක් දෙකක් ජීවත් වෙලා ඉන්න කියන්න ඒ දේපල අපිට බෙදල දෙනකල්වත්...

    :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ නංගි නං දුප්පත් ලු මම දැක්ක වීඩියෝ එකක විභාගේ පාස් උන සතුටට මොනවද දෙන්නේ කියල අහනව එක්කෙනෙක් :yes:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    කෙල්ලෝ දැකල නැද්ද සුදට සුදේ ඉන්නේ :yes: දැන් අලුත් පරම්පරාවේ කොල්ලොත් ඔහොම තමා :yes:

    ඒ නංගි නං දුප්පත් ලු මම දැක්ක වීඩියෝ එකක විභාගේ පාස් උන සතුටට මොනවද දෙන්නේ කියල අහනව එක්කෙනෙක් :yes:
    :baffled::oo::baffled:
     
    • Like
    Reactions: jasz

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒ නංගි නං දුප්පත් ලු මම දැක්ක වීඩියෝ එකක විභාගේ පාස් උන සතුටට මොනවද දෙන්නේ කියල අහනව එක්කෙනෙක් :yes:

    hmm hmm... dennam kiwwa tama :baffled:
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අලි_සිගරැට්_බොයි? 03-28-2018 07:46 PM Thanks alot bro - Wolverine GTR
    හත්තිලව්වේ GTR ගෙ රෙප් පවර් එක කීයද දන්නෙ නෑ 70-80ක් වගේ වැඩි වුනා:shocked::shocked: