~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අද ඊයේ නෙමෙයි අනේ..අනික මං කිවුවෙ ඔහෙ අදුනන කට්ටියක් හිටියා කියලා

    api mulin othana nanna giye 2009.a kale othana kattiya nawe na.bili ganna thenak kiyala.2012n passe wage lin wala wathura adu weddi thamai othanata giye.anika gamata ena amuththo godak nanna yanne galabodata
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පලාතෙන් පලාතට කතා කරන විදි වෙනස් නේ..යන්ට කියලා එහෙම කියන්නෙ උඩරට..යන්ඩ කියලා දාන්නෙ පහතරට..

    ඔව් අපේ අම්මගෙ අම්ම එහෙම තමයි කතා කරේ ඉස්සර කන්ට බොන්ට යන්ට එහෙම.... :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පලාතෙන් පලාතට කතා කරන විදි වෙනස් නේ..යන්ට කියලා එහෙම කියන්නෙ උඩරට..යන්ඩ කියලා දාන්නෙ පහතරට..

    yanta kiyanne pahatharata neweida?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    api mulin othana nanna giye 2009.a kale othana kattiya nawe na.bili ganna thenak kiyala.2012n passe wage lin wala wathura adu weddi thamai othanata giye.anika gamata ena amuththo godak nanna yanne galabodata

    මේකෙ සෙට් එකත් එක්ක එන්නන්කො දවසක නාල කාල යන්ට.... :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මාත් ඔතනින් නාලා තියෙ:dull::dull:

    තියෙ? මොකද්ද අප්ප ඒ භාශාව? :baffled:
    29597653_2164919067059649_2272344871853929079_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අදින දවස කල් ඇතුව කියපං එදාට pm vm block කරල තියන්න ඕනෙ නැත්තං උඹලගෙන් මල වදේ :angry: pm දාල තිබ්බොත් නං කටුස්සගෙ ගේ හොයං ඇවිල්ල කනාමුට්ටිය බිඳින පොල්ලකිං ඔලුව පලල යනව :angry: මට රෙප් ඕන්නෑ :frown: