~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Who Posted?
Total Posts: 9,732
User Name Posts
cedric1986 1,518
Sara531 1,081
EvilEye 1,015
EK KILLER 807
inspiron 656
LazyLizard 649
lpwicrama 571
STU26015 372
dilduda 322
King_cobra

26.gif
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
sara ge thaththa ehe :yes:

තාත්ත එහෙ වෙච්ච පලියට ලමයි එහෙම කතා කරන්නෑනෙ එයාලත් ඒ පැත්තෙ හැදිල වැඩිල තියනවනන් තමා ඒ පැත්තෙ විදියට කතා කරන්නෙ.... :angry::P
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0

තාත්ත එහෙ වෙච්ච පලියට ලමයි එහෙම කතා කරන්නෑනෙ එයාලත් ඒ පැත්තෙ හැදිල වැඩිල තියනවනන් තමා ඒ පැත්තෙ විදියට කතා කරන්නෙ.... :angry::P

sara podi kale giye hambanthota prathamika vidyaleta :yes:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අද ඊයේ නෙමෙයි අනේ..අනික මං කිවුවෙ ඔහෙ අදුනන කට්ටියක් හිටියා කියලා

හැට හැත්තැගනන්වල එකක්ද අප්ප ඔය කියවන්නෙ... අපෝ :dull:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

ඒ කියන්නෙ සාරත් ඒ පැත්තෙ? :shocked:

ඩිඩුගෙ විකාර අනෙ...මට "එන්නට,යන්නට,කන්ට"විදිහටත් කතා කරන්න පුලුවන්,"එන්ඩ යන්ඩ,කන්ඩ,"විදිහටත් පුලුවන්""මොකදැ අයියා එහෙම කතා කරනවා" එ විදිහටත් පුලුවන්.....තියෙ කිවුවෙ තියෙනවා කියන එක කෙටි කරලා...මං ටයිප් කරන්න කම්මැලි ඉතින්;):cool:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඩිඩුගෙ විකාර අනෙ...මට "එන්නට,යන්නට,කන්ට"විදිහටත් කතා කරන්න පුලුවන්,"එන්ඩ යන්ඩ,කන්ඩ,"විදිහටත් පුලුවන්""මොකදැ අයියා එහෙම කතා කරනවා" එ විදිහටත් පුලුවන්.....තියෙ කිවුවෙ තියෙනවා කියන එක කෙටි කරලා...මං ටයිප් කරන්න කම්මැලි ඉතින්;):cool:

අපෝ මොනාද ඇත්ත මොනාද බොරු කියල හිතා ගන්ට බෑ දැන් මට...

5කට විතර කලින් වගෙ....

අපෝ 5ද
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

අපෝ මොනාද ඇත්ත මොනාද බොරු කියල හිතා ගන්ට බෑ දැන් මට...

අපෝ 5ද

පලාතෙන් පලාතට කතා කරන විදි වෙනස් නේ..යන්ට කියලා එහෙම කියන්නෙ උඩරට..යන්ඩ කියලා දාන්නෙ පහතරට..