~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලිමිටඩ් එඩිශන්

    ඉතිං දෙයියෝ මොකද්ද වෙනස ඇහුවේ නමේ වෙනස නෙමේ. ඕවට කංකාවට සිම් වැඩද. මැටීරියල් එකේ කොලිටිය වැඩිද.

    අර ෆොටෝ එකක් දැම්මෙ ඒකවැඩක් නෑ ෆොටෝශොප් වගේනෙ වීඩියෝ එකක් නැද්ද
    x . පෝං එකනම් ලස්සනයි kohomath
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ethakota bala bala hitapu eke gana adu wenawane

    අලුතෙන් එන අප්ඩේට් වලට ඒව ස්ලෝ වෙනවානෙ ඇප්ස් වලට එහෙම. ඒවෙ සයිස් අඩු වෙන්නෙ නෑනෙ වැඩි වෙනවා මිසක්. එහෙනං z3 එකක්නේ ගන්ඩ තියෙම්න්නෙ z3+ එකක් හරි:dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada beluwa bn.37kata dennam kiwwa
    :shocked:. නෙට් එකේ බලපන්කෝ ගනන්

    37ට දුන්නත් පාඩුයිනේ 35ට අර හුවාවෙ එකක්තියෙන්නෙ


    සෝනි වලනම් අඩුවට තියෙන ඒව ගන්ඩ එපා. ෆෝන් 3ක අත්දැකීම් තිබේ:yes: වොරන්ටි ක්ලේම් කරන්ඩ ගියාම තේරෙයි .
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අලුතෙන් එන අප්ඩේට් වලට ඒව ස්ලෝ වෙනවානෙ ඇප්ස් වලට එහෙම. ඒවෙ සයිස් අඩු වෙන්නෙ නෑනෙ වැඩි වෙනවා මිසක්. එහෙනං z3 එකක්නේ ගන්ඩ තියෙම්න්නෙ z3+ එකක් හරි:dull:

    z3 eka kiyada?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :sorry:echchara wathkamak na


    y9 ඒක 31000... යුනිටි එකේ 29000 ට පුළුවන් මම හිතන්නේ.. ෆෝන් ඒක ලස්සනයි xa2 එකට වඩා ලාබයි.. android 8 තියෙන්නේ.. කැමරාවත් හොඳයි වගේ.. හීනියි දිගයි.. ඩිස්ප්ලේ ඒක ලසනයි.. ප්‍රිමියම් පෙනුමක් තියෙනවා.. ලංකාවට ඇවිත් තියෙන්නෙත් සති දෙකකට කලින් වගේ.. තම කොමන් නෑ..