~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    l2QZPNAGshtC3a7sY.gif

    කදුලුත් පැන්නා. . :lol:
     
    • Like
    Reactions: STU26015

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kabe gena vistharayak karapan macho
    ඇති දෙයක් නෑ Poll එකක් යනව කට්ටිය චන්දෙ දෙනවා එක චන්දයක් එක ලකුණයි :yes: ඔය දැන් ත්‍රෙඩ් එකක ගන්න තෝරන සාමාජිකයින්ට ලකුණු දහයක් තියෙනවා. සාමාජිකයෝ ටීම් වලට බෙදල දානවා හැබැයි කැමති පැත්තකට චන්දෙ දෙන්න පුළුවන්. ටීම් වල අයිතිකාරයෝ ඉතින් තමන්ගේ ටීම් එකේ අයව තමන්ගේ පැත්තේ තියාගන්න බලනවා අනික් ටීම් එකෙන් කට්ටිය ගෙන්නගන්න බලනවා අල්ලස් දීලා :P අන්තිමට ඉතින් ලකුණු වලින් වැඩියෙන් ගන්න ටීම් එක දිනනවා :yes:

    ලකුණු දහයක් වටිනා සාමාජිකයෙක් වෙන්න කැමති නං අර ත්‍රෙඩ් එකේ count me කියල දාන්න නැත්තන් එදාට නිකන් මනාපේ විතරක් දෙන්න. ඔයාගේ කැමැත්තක්
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඇති දෙයක් නෑ Poll එකක් යනව කට්ටිය චන්දෙ දෙනවා එක චන්දයක් එක ලකුණයි :yes: ඔය දැන් ත්‍රෙඩ් එකක ගන්න තෝරන සාමාජිකයින්ට ලකුණු දහයක් තියෙනවා. සාමාජිකයෝ ටීම් වලට බෙදල දානවා හැබැයි කැමති පැත්තකට චන්දෙ දෙන්න පුළුවන්. ටීම් වල අයිතිකාරයෝ ඉතින් තමන්ගේ ටීම් එකේ අයව තමන්ගේ පැත්තේ තියාගන්න බලනවා අනික් ටීම් එකෙන් කට්ටිය ගෙන්නගන්න බලනවා අල්ලස් දීලා :P අන්තිමට ඉතින් ලකුණු වලින් වැඩියෙන් ගන්න ටීම් එක දිනනවා :yes:

    ලකුණු දහයක් වටිනා සාමාජිකයෙක් වෙන්න කැමති නං අර ත්‍රෙඩ් එකේ count me කියල දාන්න නැත්තන් එදාට නිකන් මනාපේ විතරක් දෙන්න. ඔයාගේ කැමැත්තක්

    පැහැදිළිවුනා
    11.gif

    tenor.gif
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970

    :love::love: