~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Jared Leto

Member
Jun 1, 2016
125
19
0
EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බලාසිටිම අවසන්...

    අද රාත්‍රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත. :yes:

    එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත. :yes:

    ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්‍රී 10න් අවසන්. :rofl:

    ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න. :yes:

    උඹේ 1යි.. මගේ 10 ඒවා 2යි... මන් වත් ඔච්චර කෑගහන්නේ නෑනේ :lol::lol::lol:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපිට දියන්. . :)


    NOWU0sd.png

    :eek::eek::eek::eek:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    එහෙනම් එක්සිකියුටර් ට වොට් එක දෙන්න...


    tenor.gif


    .
    .
    .
    + තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න.​
    .
    .
    .
    ~තරග සංවිදානය ~

    LazyLizard
    avatar546449_71.gif
    / djnick
    avatar293474_45.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන මොකද වෙන්නේ?

    මේකේ ඉන්න වෝට් නොකරපු අය ගිහින් සචියට වෝට් එකක් දාන්න.දාන අයට මේ ත්‍රෙඩ් එකේ ටැග් එකක් දෙනවා.මං ගාව ටැග් 5ක් තියෙනවා.

    NOWU0sd.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මෙතන මොකද වෙන්නේ?

    මේකේ ඉන්න වෝට් නොකරපු අය ගිහින් සචියට වෝට් එකක් දාන්න.දාන අයට මේ ත්‍රෙඩ් එකේ ටැග් එකක් දෙනවා.මං ගාව ටැග් 5ක් තියෙනවා.

    NOWU0sd.png

    :lol::lol::lol::lol::lol::lol:
    අනේ පව් ශමි..අර සචිව ඔච්චරටම පහත් කරන්න එපා ඉතින්..