ඔයා කඹ අදින්නේ නෑ නෙ![]()
බලාසිටිම අවසන්...
අද රාත්රී 10 වන විට වැඩිපුරම රෙප් ලබාදී ඇති පිල වෙනුවෙන් මාගේ මනාපය හිමිවනු ඇත.
එතැන් සිට එම පිලට තවත් මනාප එකතු කිරීම උදෙසා poll එක අවසන් වනතෙක් මා විසින් රෙප් සැපයීම මගින් උදව් කෙරෙනු ඇත.
ඇසෙන දකින දේවල් එක්ක දෙන්නම් කාසි වලට මනාපය නොදී සිටි කාලය අද රාත්රී 10න් අවසන්.
ප්රමාදය පසුතැවිල්ලට හේතු විය හැකි බව කරුණාවෙන් සලකන්න. නොපමාව රෙප් ලබාදී මගේ මනාපය ඔබේ පිලේ කරගන්න.



කවුද කවුදපන්සීයයි මගේ ගාන

එහෙනම් එක්සිකියුටර් ට වොට් එක දෙන්න...
.
.
.
+ තරග සංවිදායකයන් චන්ද ගණන් කිරීම ආදී මැතිවරණ කරයුතුද සිදු කරන අතර ඔවුන් කිසිම පිළකට පුද්ගලිකව සහාය පළ නොකරයි. ඔවුන්ට බලපෑම් කිරීමෙන් වලකින්න..
.
.
~තරග සංවිදානය ~
LazyLizard/ djnick![]()
![]()
දැනට ඔය ඇති500ක් මදි බන්. උබව හෑල්ලු කරලා. එයාල පොයින්ට් 1අයටත් ඔයිට වඩා දෙනවා
2000න්වට් ලන්සුව පටන් ගනින්![]()

මෙතන මොකද වෙන්නේ?
මේකේ ඉන්න වෝට් නොකරපු අය ගිහින් සචියට වෝට් එකක් දාන්න.දාන අයට මේ ත්රෙඩ් එකේ ටැග් එකක් දෙනවා.මං ගාව ටැග් 5ක් තියෙනවා.
![]()





