උබ සාරට දේවල් කියන්නෙ විහිලුවටද ඇත්තටද කියල මට හිතා ගන්න බෑ වෙලාවකට..මුට්ටිය දාල බලනව වගේ සීන් එකක් පේන්නෙ...

මුට මොකද්ද එක කරවෙලා අසහනේ වැඩිවෙලා මට පේන්නේ![]()
මුට මොකද්ද එක කරවෙලා අසහනේ වැඩිවෙලා මට පේන්නේ![]()
හෙන කම්මැලි ඕයි මේකේ උන් කඹ අදිනවා මම බලන් ඉන්නවාඋබව මතක් කරා විටරයි. දේවාලෙ මකුලුදැල් කඩනවාද
පරාලේ උඩ හිටියේ නිදි කිර කිර
අඩෝ කොහෙද බන් චුත වෙලා උන්නෙ...
http://www.elakiri.com/forum/showthread.php?t=1846620හෙන කම්මැලි ඕයි මේකේ උන් කඹ අදිනවා මම බලන් ඉන්නවා![]()
උබ සාරට දේවල් කියන්නෙ විහිලුවටද ඇත්තටද කියල මට හිතා ගන්න බෑ වෙලාවකට..මුට්ටිය දාල බලනව වගේ සීන් එකක් පේන්නෙ...

අනේ මටනං එපා මේ හෙළුවෙන් ගස් උඩ ඉන්න මට මොන ගුගල් ඩ්රයිව් ද
අනේ මටනං එපා මේ හෙළුවෙන් ගස් උඩ ඉන්න මට මොන ගුගල් ඩ්රයිව් ද![]()
අවුරුද්දට ඇඳුං අරං දුන්නෑ කියලද ?
තියෙන එකක් ඇඳපංකො අම්මටයි තාත්තටයි ඔහොම කරදර කරන්නැතුව උඹ නං මොකෙක්ද මන්ද 
හුලං වැදි වැදි ඉන්නකොට සනීපයි රස්නෙත් නෑ නෙඇයි බං හෙලුවෙන් ගස් උඩ ඉන්නෙ ?අවුරුද්දට ඇඳුං අරං දුන්නෑ කියලද ?
තියෙන එකක් ඇඳපංකො අම්මටයි තාත්තටයි ඔහොම කරදර කරන්නැතුව උඹ නං මොකෙක්ද මන්ද
![]()
වැඩ වැඩකොහොමද![]()
අනේ මටනං එපා මේ හෙළුවෙන් ගස් උඩ ඉන්න මට මොන ගුගල් ඩ්රයිව් ද![]()
Wate seat wala sinhalu iddi ek enna upset. Kawuda danne unuth innawada kiyala![]()
kellek potoowak daala thiyanda ona 
හුලං වැදි වැදි ඉන්නකොට සනීපයි රස්නෙත් නෑ නෙ![]()

අහබු ලෙස තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්