~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
avatar495046_24.gif

උබ සාරට දේවල් කියන්නෙ විහිලුවටද ඇත්තටද කියල මට හිතා ගන්න බෑ වෙලාවකට..මුට්ටිය දාල බලනව වගේ සීන් එකක් පේන්නෙ... :baffled:
 
dilduda

Member
Jan 23, 2018
3,928
272
0

උබ සාරට දේවල් කියන්නෙ විහිලුවටද ඇත්තටද කියල මට හිතා ගන්න බෑ වෙලාවකට..මුට්ටිය දාල බලනව වගේ සීන් එකක් පේන්නෙ... :baffled:

:lol:
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ මටනං එපා මේ හෙළුවෙන් ගස් උඩ ඉන්න මට මොන ගුගල් ඩ්‍රයිව් ද :no:

    ඇයි බං හෙලුවෙන් ගස් උඩ ඉන්නෙ ? :oo: අවුරුද්දට ඇඳුං අරං දුන්නෑ කියලද ? :sorry: තියෙන එකක් ඇඳපංකො අම්මටයි තාත්තටයි ඔහොම කරදර කරන්නැතුව උඹ නං මොකෙක්ද මන්ද :growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං හෙලුවෙන් ගස් උඩ ඉන්නෙ ? :oo: අවුරුද්දට ඇඳුං අරං දුන්නෑ කියලද ? :sorry: තියෙන එකක් ඇඳපංකො අම්මටයි තාත්තටයි ඔහොම කරදර කරන්නැතුව උඹ නං මොකෙක්ද මන්ද :growl:
    හුලං වැදි වැදි ඉන්නකොට සනීපයි රස්නෙත් නෑ නෙ :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    TunnelBear VPN හිමිකරුවෙකු වීමට කැමතීද:cool::cool::cool:

    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    0010450.jpg

    සෑම මසකම 7.5GB බැගින්
    ජීවිත කාලයටම
    එකක්... නෑ... එකක් නෙමේ.... 10ක්.. :cool::cool::cool::cool:
    ඔව් ජයග්‍රාහකයින් 10 දෙනෙක්ට ලෝකේ හොදම VPN 10 අතර තියන TunnelBear VPN Accounts 10 පිරිනැමීමට සූදානම් :yes::yes::yes:

    කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි...

    1. සචියට වෝට් එකක් දෙන්න විතරයි තියෙන්නෙ

    2. මෙතන පෝස්ට් එකක් දාන්න වෝට් කෙරුව කියලා

    :love:අහබු ලෙස ‍තෝරාගන්නා 10 දෙනෙකුට හෙට වෙද්දි අකවුන්ට් 10 ලබාගන්න පුලුවන්:love:

    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි​