ඔබටත් පවුලේ සැමටත් ඒසේම වේවා...........![]()




අලුත් අවුරුද්දේ මණ්ඩපේ පොස්ටුවක් දාල වැඩ පටන් ගමු එහෙනං![]()

ඔව් දන් අවුරුද්දක් වෙන්නත් එනවනේ දැන් මේක වහල දාන්න තියෙන්නේමණ්ඩපේ රිම් එකෙන් යන්නෙ. හැම එකකටම කාලයක් තියෙනවානෙ![]()
ඔව් දන් අවුරුද්දක් වෙන්නත් එනවනේ දැන් මේක වහල දාන්න තියෙන්නේ

ලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබ සැමට සාමය සතුට හා සෞභාග්‍ය සපිරි කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
![]()




