මේ පාර ඔය ඔක්කොම සම්මාන ටික ඒකට හම්බෙයි කියල තමයි කියන්නේ දක්ෂ ලේඛක කටුස්සෙක් නෙ ලියන්නේඒක තාම ලියනවනේ.
මේ පාර ඔය ඔක්කොම සම්මාන ටික ඒකට හම්බෙයි කියල තමයි කියන්නේ දක්ෂ ලේඛක කටුස්සෙක් නෙ ලියන්නේඒක තාම ලියනවනේ.
ඇයි පිං පෙට්ටි කැඩීම ගැනත් වෙනමම කොටසක් තියෙනවා
ඒකෙ පගා රීලෝඩ් ගන්න සීනුත් තියනවලු නේද
රැජින,ලොවීනා,වික්ටොරියා වගෙ පොත් ගැන අදහස පොඩ්ඩක් කියන්නකො
ඔය තුනෙන් එකයි කියෙවුවේ.ඒකේ නම හරියට මතක නෑ.වික්ටෝරියාද කොහේද.අර අරක්කු රේන්ද බිස්නස් එක කරන එකා ගැන ලියවෙච්චි පොත.ඒකෙත් ඉතින් තාත්තා දුවව සහේට ගත්ත එකනේ තියෙන්නේ.ඉස්සර පොත් ලියන්නේ හොඳ මානසිකත්වයක් තියෙන මිනිස්සු උනාට දැන් පොත් ලියන්නේ අසහනකාරයෝ.සේරම මානසික ලෙඩ්ඩු.
ඔව්.එක තමා...එත් එ තාත්තා දුව සහෙට ගන්න එකක් නෙමෙයි බාප්පා තමා දුව සහෙට ගන්නෙ....


ඒක තමා.මේ නුවර මිනිස්සුන්ගේ හැටි බලන්නකෝ නේ.![]()

නුවර කිවුවෙ රට කියන අදහසින් ද...![]()


අනේ ඔක්කොටම එසේ මැ වේවා! ඇති දැන් විශ්කලා....![]()


නැත්තන් 12 වෙනකන් සුබ පත පත ඉන්න වෙන්නේ අනේ ඔක්කොටම එසේ මැ වේවා! ඇති දැන් විශ්කලා....![]()
මම හිතුව ඒක පරිවර්ථනයක් කියල ලන්කාවෙ උනුත් ඕව කරනව නේද බලන් ගියාම..
නෑ ඒකේ ප්‍රධාන චරිතය නුවර බුවෙක්නේහ්![]()
අපොයි ඔව්.ඔය උඩරට තමයි ඕවා තිබිලා තියෙන්නේ.හෙන කසාද තොගයක් තිබිලා තියෙන්වා

දීග,බින්න,බහු පුරුෂ එච්චරයි මතක
එක ගෙයි කෑම නුවර විතරද තිබිලා තියෙන්නෙලැබුවාවූ සිංහල අලුත් අවූරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් වාසනාවන්ත සුභ අලුත් අවූරුද්දක් වේවා!!!![]()
