~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
අත්තම්මලා දෙනවා 35-45 රේන්ජ් එකේ. ලොකුම පොල් නෙමේ

පොල් වතුනම් මෙහේ තමා ඉතිං තියෙන්නෙ පොල් ත්‍රිකෝනෙ:P

මයිටා කේස් එල හින්දා ගොඩක් පොල් ගස් වල ගෙඩි පොඩි වෙනවා.

ආ එහෙමද, අත්තම්මලට පොල් වතු තියනව කියල දැනගත්ත, වතුවල ගනන් එහෙම කොහොමද අක්කරේ 10 ද 15 ද 20 ද ලක්ස....
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ එහෙමද, අත්තම්මලට පොල් වතු තියනව කියල දැනගත්ත, වතුවල ගනන් එහෙම කොහොමද අක්කරේ 10 ද 15 ද 20 ද ලක්ස....

    පොල් වතු කීවට පොඩි ඒව මනුස්සයෝ:rofl:

    අක්කරේ ල්ක්ස 20ට:rofl:කාන්තාරයක් කියල හිතුවද:baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොල් වතු කීවට පොඩි ඒව මනුස්සයෝ:rofl:

    අක්කරේ ල්ක්ස 20ට:rofl:කාන්තාරයක් කියල හිතුවද:baffled:

    පර්චස් දහයෙ විස්සෙ කෑලි කොහොමද බන් වතු වෙන්නෙ....ලක්ශ විස්සට අපෝ වැඩීනෙ අර මයිටා ප්‍රශ්නෙත් තියනවනෙ අනික... :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පර්චස් දහයෙ විස්සෙ කෑලි කොහොමද බන් වතු වෙන්නෙ....ලක්ශ විස්සට අපෝ වැඩීනෙ අර මයිටා ප්‍රශ්නෙත් තියනවනෙ අනික... :angry:

    10,20කීවෙ නැනෙ:rofl:

    මයිටා. ගස් නැතිවත් 20වඩා වටිනවානෙ අක්කරයක්:rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    10,20කීවෙ නැනෙ:rofl:

    මයිටා. ගස් නැතිවත් 20වඩා වටිනවානෙ අක්කරයක්:rofl:

    ආ තියල ඉදගනින් ලක්ශ 20 ට ගන්න අක්කරයක්? :angry:
    -----------------------------------------------------------------------------------
    කරන්ට් නෑ වස්ත්‍රය:angry:

    මදැ බයික් එකේ වල්කමේ යන්ඩ හිටියා:angry::baffled:
    වහිනවානෙ

    හොද වැඩේ... :rofl: