meka online dating chat ekakata giya wagene(A/S/L)
thama ahinsaka thanikadayek ban![]()



උබලෑ පැත්තෙ පොල් වතු එහෙම නැද්ද බන් විකුණන්න තියන...නෝමලි ගනන් එහෙම කොහොමද![]()
![]()
idamak nan thiyenawa wikunanna. habai nuwara.
අත්තම්මලා දෙනවා 35-45 රේන්ජ් එකේ. ලොකුම පොල් නෙමේ
පොල් වතුනම් මෙහේ තමා ඉතිං තියෙන්නෙ පොල් ත්රිකෝනෙ
මයිටා කේස් එල හින්දා ගොඩක් පොල් ගස් වල ගෙඩි පොඩි වෙනවා.
![]()
idamak nan thiyenawa wikunanna. habai nuwara.

ආ එහෙමද, අත්තම්මලට පොල් වතු තියනව කියල දැනගත්ත, වතුවල ගනන් එහෙම කොහොමද අක්කරේ 10 ද 15 ද 20 ද ලක්ස....

කාන්තාරයක් කියල හිතුවද
පොල් වතු කීවට පොඩි ඒව මනුස්සයෝ
අක්කරේ ල්ක්ස 20ටකාන්තාරයක් කියල හිතුවද
![]()

මගුලක් කතා කරනව මෙතන උබ....![]()


පර්චස් දහයෙ විස්සෙ කෑලි කොහොමද බන් වතු වෙන්නෙ....ලක්ශ විස්සට අපෝ වැඩීනෙ අර මයිටා ප්රශ්නෙත් තියනවනෙ අනික...![]()

![]()
![]()
ganan ganna epa ban. me dawas wala oluwe karakena prashnayak. hama ekawama penne buyer kenek wage.![]()
මොන මොනා විකුනයිද දන්නෑ
![]()
![]()
ganan ganna epa ban. me dawas wala oluwe karakena prashnayak. hama ekawama penne buyer kenek wage.![]()

ඇයි බන් ඉක්මන්ඩොට් එල්කේ එකේ දාහන්කො ඇඩ් එකක්....ඉඩම අනුන්ගෙ එකක් නෙවේනෙ?![]()


10,20කීවෙ නැනෙ![]()
මයිටා. ගස් නැතිවත් 20වඩා වටිනවානෙ අක්කරයක්![]()

කරන්ට් නෑ වස්ත්රය![]()
මදැ බයික් එකේ වල්කමේ යන්ඩ හිටියා
වහිනවානෙ

ආ තියල ඉදගනින් ලක්ශ 20 ට ගන්න අක්කරයක්?
-----------------------------------------------------------------------------------
හොද වැඩේ...![]()
