බොරු කියන්න එපා මිනිහෝ... ලෝකයා මම ගැන මොනවා හිතයිද උඹ කියන බේගල් විශ්වාස කරලා![]()
nobody cares bro...

බොරු කියන්න එපා මිනිහෝ... ලෝකයා මම ගැන මොනවා හිතයිද උඹ කියන බේගල් විශ්වාස කරලා![]()

එසේම වේවා මල් මාමටත්
vm එව්වට රිප්ලයි කරන්න බෑ නෙව LazyLizard, you do not have permission to access this page. කියනවනේමේ බබා සිරාවටම අහන්නේ උඹලගේ පවුල් වල තාම අර සුදු රෙද්ද බලනවද?ජෝක් එකට නෙමේ ඇහුවේ.සිරාවටම



කුළ ක්‍රමය අපේ අය වැරදි විදියට අරන් තියෙන්නේ.අපේ පාරම්පරික කුළ ක්‍රමය තිබුනේ වෘත්තිය පවත්වාගෙන යන්න විතරයි.ඒකේ කිසිම කුළයක් උසස් හෝ පහත් උනේ නෑ.ඔය කුළ ක්‍රමය උසස් හෝ පහත් කියලා වෙනස් කලේ සුද්දා.උන්ගේ පාළනයට ලේසි වෙන්න.උන්ගේ පාළන ක්‍රමයක් තමයි බෙද වෙන්කර පාලනය කිරීම.


දැන් ඕක වෙනස් විදියට අරගෙන තියෙන්නේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..........
මංදා...කුල ක්‍රමයෙන් රැකෙන සංස්කෘතිය සභ්‍යත්වය කියලා හදුන්වන්නෙ මොකක්ද මෙතන
අඩේ ඇයි ඒඑසේම වේවා මල් මාමටත්vm එව්වට රිප්ලයි කරන්න බෑ නෙව LazyLizard, you do not have permission to access this page. කියනවනේ
hm me para echchara lokuwata awurudu neheඑසේම වේවා.......අවුරුදු සරුද........

අහ කොසා මොකෝ වෙන්නෙඑසේම වේවා...එසේම වේවා...![]()
අහ කොසා මොකෝ වෙන්නෙ
අවුරුදු සැමරුවද

mala geyak una ekai
kohomada oya peththe awurudu
