~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එතකොට අර...නෙවර්මයින්ඩ් :dull:

නැ නැ..එක මේ වෙන කතාවක්...කුකු මගෙන් විස්තර වගයක් ඇහුවා..මං කිවුවා එ ගැන උපුල් අයියා දන්නවා..එයාගෙන් අහන්න කියලා
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පූසො සත්තු මරං කන්නැතුව හාවො මරං කන්නයැ පූසො වඳවෙලා ගියොත් මේ ලෝකෙ තියෙන එකේ තේරුම මොකක්ද ? :eek:

    ආන්නේකයි.උඹට විතරයි පූසන්ගේ වටිනාකම තේරුනේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැ නැ..එක මේ වෙන කතාවක්...කුකු මගෙන් විස්තර වගයක් ඇහුවා..මං කිවුවා එ ගැන උපුල් අයියා දන්නවා..එයාගෙන් අහන්න කියලා

    hmm hmm
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අන්න ගුඩ් හාර්ට් ඇවිල්ල...පල , ගුඩ් ලක්... ;)

    අපෝ අම්බිලිය.. ඒ ටිකට උඹ මගේ ප්‍රොෆයිල් එක අස්සට රිංගල... :baffled::baffled::baffled:උඹ නං නියම cctv බන් :lol::lol::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපෝ අම්බිලිය.. ඒ ටිකට උඹ මගේ ප්‍රොෆයිල් එක අස්සට රිංගල... :baffled::baffled::baffled:උඹ නං නියම cctv බන් :lol::lol::lol:

    නෑ බොල බිජ්ජො මගෙ බඩී ලිස්ට් එකේ දැකල කිව්වෙ....:angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ ඉතින් වෙන කෙනෙක් ඩැහැ ගත්ත කියල මා එක්ක කියකිය ඇෆ්බී එකේ අඩන් නෑ ඔන්න..පල ඉතින් :angry:

    බොරු කියන්න එපා මිනිහෝ... ලෝකයා මම ගැන මොනවා හිතයිද උඹ කියන බේගල් විශ්වාස කරලා :frown::frown::frown:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    hithe_naliyana_heluwa.png