~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මංදා:dull:එහා ගෙදර රෙඩියො එකෙ කොල්ලෙක් බෙරිහන් දෙනවා "මැරුවා මගේ සෙනෙ"කිය කිය:dull::dull:
    :lol:

    දැන් ති‍යන බූට් සින්දු නම් මෙලෝ රහක් නෑ තම‍යි. :growl:
     
    • Like
    Reactions: lpwicrama

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol:

    දැන් ති‍යන බූට් සින්දු නම් මෙලෝ රහක් නෑ තම‍යි. :growl:

    මිල්ටන් මල්ලවආරච්චි ගෙ "ඔබේ නිල් නුවන් තලාවෙ" වගෙ සිංදු එක්ක බලද්දි මොනවද මංදා මේ සිංදු..
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මිල්ටන් මල්ලවආරච්චි ගෙ "ඔබේ නිල් නුවන් තලාවෙ" වගෙ සිංදු එක්ක බලද්දි මොනවද මංදා මේ සිංදු..

    මිල්ටන් මල්ලවආරච්චි ගෙ චිත්‍ර පටි ගීත වලට මන් හෙන ආසයි.
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Baahon mein teri aake lagaa
    Mera safar toh yahin tak hai
    Tumse shuru tumpe hi khatam
    Meri kahaani tumhi tak hai

    Dil ko jo de raahat si
    Tujhme hai woh khamoshi
    Sau baar talaash liya khudko
    Kuch tere siva na mila mujhko

    Saanson se rishta tod bhi loon
    Tumse tod na paungi.. hmm..

    Main phir bhi tumko chaahungi
    Main phir bhi tumko chaahungi
    Iss chaahat mein marr jaaungi
    Main phir bhi tumko chaahungi

    Aankhen khule toh main dekhun tujhe
    Sirf yeh hi farmaish hai
    Pehli toh mujhko yaad nahi
    Tu meri aakhiri khwahish hai

    Seh loon main ab teri kami
    Mujhse yeh hoga hi nahi

    Tum aise mujhme shaamil ho
    Tum jaan meri tum hi dil ho
    Shaayad main bhula doon khud ko bhi
    Par tumko bhool na paaungi
    Ho..

    Main phir bhi tumko chaahungi
    Main phir bhi tumko chaahungi
    Iss chaahat mein marr jaaungi
    Main phir bhi tumko chaahungi......

    Last edited:
    • Like
    Reactions: Mr Krrish

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මිල්ටන් මල්ලවආරච්චි ගෙ චිත්‍ර පටි ගීත වලට මන් හෙන ආසයි.

    මට නම් ඔක්කොම එකයි.මං ඔක්කොටම ආසයි...අලුත් සිංදු වැඩිය අහන්නෙ නැ...ඇහුනොත් මිසක:nerd::dull::oo::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිල්ටන් මල්ලවආරච්චි ගෙ "ඔබේ නිල් නුවන් තලාවෙ" වගෙ සිංදු එක්ක බලද්දි මොනවද මංදා මේ සිංදු..
    ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් ති‍යනවා. :cool:

    මේ මල ජරාවල් අහන්නවත් හිතෙන්නෙ නෑ.:angry:
    ;)
     
    • Like
    Reactions: LazyLizard

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් ති‍යනවා. :cool:

    මේ මල ජරාවල් අහන්නවත් හිතෙන්නෙ නෑ.:angry:

    ;)

    අහලා බලන්න මේක....:D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් ති‍යනවා. :cool:

    මේ මල ජරාවල් අහන්නවත් හිතෙන්නෙ නෑ.:angry:

    ;)

    ඔවා අහනවද..මම නම් බස් එකක යන්න වෙන ගමනක් නම් හැන්ඩ් ෆ්‍රි එකක් අරන් යනවා...