කවුද ඒ![]()
එහා ගෙදර රෙඩියො එකෙ කොල්ලෙක් බෙරිහන් දෙනවා "මැරුවා මගේ සෙනෙ"කිය කිය

මංදාඑහා ගෙදර රෙඩියො එකෙ කොල්ලෙක් බෙරිහන් දෙනවා "මැරුවා මගේ සෙනෙ"කිය කිය
![]()

මංදාඑහා ගෙදර රෙඩියො එකෙ කොල්ලෙක් බෙරිහන් දෙනවා "මැරුවා මගේ සෙනෙ"කිය කිය
![]()

දැන් තියන බූට් සින්දු නම් මෙලෝ රහක් නෑ තමයි.![]()
මිල්ටන් මල්ලවආරච්චි ගෙ "ඔබේ නිල් නුවන් තලාවෙ" වගෙ සිංදු එක්ක බලද්දි මොනවද මංදා මේ සිංදු..
මිල්ටන් මල්ලවආරච්චි ගෙ චිත්ර පටි ගීත වලට මන් හෙන ආසයි.

මට නම් ඔක්කොම එකයි.මං ඔක්කොටම ආසයි...අලුත් සිංදු වැඩිය අහන්නෙ නැ...ඇහුනොත් මිසක![]()

ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් තියනවා.මිල්ටන් මල්ලවආරච්චි ගෙ "ඔබේ නිල් නුවන් තලාවෙ" වගෙ සිංදු එක්ක බලද්දි මොනවද මංදා මේ සිංදු..

ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් තියනවා.
මේ මල ජරාවල් අහන්නවත් හිතෙන්නෙ නෑ.
![]()

ඒ සින්දුවල බූට් එක ගැන කිව්වට අඳෝනවක් නෑනේ. අහගෙන ඉන්න පුලුවන් ලස්සන තේරුමක් තියනවා.
මේ මල ජරාවල් අහන්නවත් හිතෙන්නෙ නෑ.
![]()