~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඌ මගේ ෆේක් එකක් නම් සචිත්ට වොට් කරනවද :lol::P

    ඒක තාම ඉවර නැද්ද :sorry: මං හිතුව ඇදල ඉවරයි කියල :sorry: නෑ vote කරන්නෑ :frown: ඇත්තට උඹේ ෆේක් එකක්නෙ :D උඹල දෙන්නගෙ අදහස් සමානයිි :yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ඒක තාම ඉවර නැද්ද :sorry: මං හිතුව ඇදල ඉවරයි කියල :sorry: නෑ vote කරන්නෑ :frown: ඇත්තට උඹේ ෆේක් එකක්නෙ :D උඹල දෙන්නගෙ අදහස් සමානයිි :yes:

    මගේ ෆේක් තියෙනවනං අනිත් පැත්තට වොට් දාන්න තරම් මානසික ආබාධයක් නෑ. කියපන් බලන්න සමාන අදහස් ටිකක්:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මගේ ෆේක් තියෙනවනං අනිත් පැත්තට වොට් දාන්න තරම් මානසික ආබාධයක් නෑ. කියපන් බලන්න සමාන අදහස් ටිකක්:P

    හරියට දන්නෑ උඹල දෙන්න කතා කරන විදිහෙන් දාන දේවල් වලිං සමානයි වගේ දැනෙනව :baffled: ඒක හැඟීමක් වචනෙන් විස්තර කරන්න බෑ :baffled:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    හරියට දන්නෑ උඹල දෙන්න කතා කරන විදිහෙන් දාන දේවල් වලිං සමානයි වගේ දැනෙනව :baffled: ඒක හැඟීමක් වචනෙන් විස්තර කරන්න බෑ :baffled:

    tenor.gif