උපුල් අයියා,සෙඩ්රික් අයියා,ශමින්ද,

මොකද උබ හිනා වෙන්නෙ...

උපුල් අයියා,සෙඩ්රික් අයියා,ශමින්ද,


වික්රම(පොලිස් මල්ලි)කුමාර අයියා,මාලිංග අයියා,අශාන්,තනුජක,අශ්මි(ශුවර් නැ)

ඔයා කොහොමද මේ ඔක්කොවම දන්නෙ?![]()

මාත් පලවෙනි එකේ ඉදලම මේකේ ඉන්නවා නේ![]()

සීයට අයියා කිව්වානේ....![]()

උඹ වගේ නමෙන් කෑල්ලක් අටවගත්ත අයදසමහරු එහෙම හදලා ඉන්නේ![]()

හිනාවෙන්නෙ නැතුව අඬන්නද කියන්නේ
මොකද උබ හිනා වෙන්නෙ...![]()

උඹ වගේ නමෙන් කෑල්ලක් අටවගත්ත අයද
හිනාවෙන්නෙ නැතුව අඬන්නද කියන්නේ![]()
පලවෙනි චැට් එකේ ඉදලම![]()
මගෙ ඇත්ත නම තමයි මේ දාන් ඉන්නෙ කිව්වෙ ඕකට ඇයි හිනා වෙන්නෙ ඉතින් ....
යූ මීන් ද සන්වාද මන්ඩප චැට්? ඒකට අශ්මිල ආවද?

ඕ යෙස්...සයො තමා අපිට එන්න කිවුවෙ..යසි96 ගේ ත්‍රෙඩ් එකක සරමා එක්ක වලියක පැටලිලා ඉන්න අතරෙ සයොත් ආවා..එතනිනදි තමා මෙකට එන්න කියලා ඉන්විටෙශන් එකක් හම්බුනේ![]()

ඕ යෙස්...සයො තමා අපිට එන්න කිවුවෙ..යසි96 ගේ ත්‍රෙඩ් එකක සරමා එක්ක වලියක පැටලිලා ඉන්න අතරෙ සයොත් ආවා..එතනිනදි තමා මෙකට එන්න කියලා ඉන්විටෙශන් එකක් හම්බුනේ![]()


ඔක ඉතින් කිය කිය ගියාට වැඩක් නැ.මට වෙන අකවුන්ට් නැ.මගෙ අදහස් ප්‍රකාශ කරන්න මට හයිය තියෙනවා..ඉතින් වෙන වෙන අකවුන්ට් ඔනි නැ මට මගෙ අදහස් ප්‍රකාශ කරන්න




මෙතන ඉන්න සේරම fake තමයි මමත් ඇතුලුව. එකෙක්වත් ඇත්ත නමෙන් ID හදල නෑනේ.![]()


hodata hiti ehema heduwothමගෙ ඇත්ත නම තමයි මේ දාන් ඉන්නෙ කිව්වෙ ඕකට ඇයි හිනා වෙන්නෙ ඉතින් ....

uba suddekda ban![]()
මේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාන්න ඕනෙ හරිනං dilduda ගෙන් ප්‍රවේශම් වන්න කියල ඊලඟ සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් එක දාද්දිවත් මතක් කල්ල පලවෙනි පිටුවෙ එහෙම දාන්න 
BHUAAAAAAAඇයි උටත් මොකක් හරි කතන්දරයක් හදන්නදමේ ත්‍රෙඩ් එකේ මුලින්ම දාන්න ඕනෙ හරිනං dilduda ගෙන් ප්‍රවේශම් වන්න කියල ඊලඟ සංවාද මණ්ඩපේ ත්‍රෙඩ් එක දාද්දිවත් මතක් කල්ල පලවෙනි පිටුවෙ එහෙම දාන්න
![]()