~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම එන්නෑ කිය කිය ඉන්නේ නෑ... සෙනිකවම නවතිනව
    :yes:
    කොහෙද රත්තරනේ ගියේ අනේ අපි කොච්චර දුක් උනාද ඔයා නැතුව :no: යන්ඩ එපා ඔහොම අර සාර පපුව පැලිලා මැරේවි
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    tenor.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාර මහ රෑ උපුල් අයියා...හ් කියාගෙන කෑගහගෙන ඇහැරෙනවා :no: ඊට පස්සේ වැලහින්න වගේ පාන්දර වෙනකන් අඬනවා අනේ උපුල් අයියට මොකක් උනාද දන්නේ නෑ කිය කිය. :sorry: උදේ ඉඳන් රෑ වෙනකන් යස්සනී වගේ අපි ඔක්කොටම බනිනවා තොපි හින්ද තමා මගේ උපුල් අයිය මට නැතිවුනේ කියල :no: පහුගිය දවස් ටිකම ඔහොම තමා ගෙවුනේ :baffled:
     
    • Like
    Reactions: jasz

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සාර මහ රෑ උපුල් අයියා...හ් කියාගෙන කෑගහගෙන ඇහැරෙනවා :no: ඊට පස්සේ වැලහින්න වගේ පාන්දර වෙනකන් අඬනවා අනේ උපුල් අයියට මොකක් උනාද දන්නේ නෑ කිය කිය. :sorry: උදේ ඉඳන් රෑ වෙනකන් යස්සනී වගේ අපි ඔක්කොටම බනිනවා තොපි හින්ද තමා මගේ උපුල් අයිය මට නැතිවුනේ කියල :no: පහුගිය දවස් ටිකම ඔහොම තමා ගෙවුනේ :baffled:

    ආදරෙයි අහස තරම්...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සාර මහ රෑ උපුල් අයියා...හ් කියාගෙන කෑගහගෙන ඇහැරෙනවා :no: ඊට පස්සේ වැලහින්න වගේ පාන්දර වෙනකන් අඬනවා අනේ උපුල් අයියට මොකක් උනාද දන්නේ නෑ කිය කිය. :sorry: උදේ ඉඳන් රෑ වෙනකන් යස්සනී වගේ අපි ඔක්කොටම බනිනවා තොපි හින්ද තමා මගේ උපුල් අයිය මට නැතිවුනේ කියල :no: පහුගිය දවස් ටිකම ඔහොම තමා ගෙවුනේ :baffled:
    :love::D:love::D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සාර මහ රෑ උපුල් අයියා...හ් කියාගෙන කෑගහගෙන ඇහැරෙනවා :no: ඊට පස්සේ වැලහින්න වගේ පාන්දර වෙනකන් අඬනවා අනේ උපුල් අයියට මොකක් උනාද දන්නේ නෑ කිය කිය. :sorry: උදේ ඉඳන් රෑ වෙනකන් යස්සනී වගේ අපි ඔක්කොටම බනිනවා තොපි හින්ද තමා මගේ උපුල් අයිය මට නැතිවුනේ කියල :no: පහුගිය දවස් ටිකම ඔහොම තමා ගෙවුනේ :baffled:

    ඇයි සිංදුවකුත් දැම්මෙ.........:rolleyes: