~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    colours kiyana eke indian serial teledrama ekak ehema balapan

    අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ලංකාවෙ ටයිම් සෝන් ගැලපෙන්නෙ ඉන්දියාවෙ චැනල් වලටනේ.

    වැඩක් නෑ වෙන රටවල් වල චැනල්. ඉන්දියන් ඒව මික්ස් කරලනේ දන්නෙ . ඉන්ඩියන් උන්ගේ ඇඩ් බලලම එඔආ වෙලා තියෙන්නෙ. ඩිකවරි ටර්බො චැනල් එක බයි කරා. ඒකෙ වැඩිහරියක් ටෙලිශොපින්ග්. ඉන්දියන් ගෑනු කෙට්ටු කරන හැටි පැය ගනන්:eek:
    :lol::lol: ape genu owa bala bala thadi wenawa
    haa nedda
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ
    monada manda dammoth natyak... ekama rupa ramuwa camera angle 10 kin dena sene:lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අර නයි ඉන්න කතාව ඕකේ නේද යන්නේ. සිරසේ හරි හිරු එකේ හරි ගියේ. මන් ටීවී බලන්නේ නැති නිසා හරියටම කියන්න දන්නේ නෑ
    ane hoda
    dialog karayo lankawe ad hitan gahanawa ban film medde match asse
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි හලෝ ඔයා එහෙම කියන්නෙ :)

    මෙලෝ රහක් නෑ.කිසිම වැඩකට නැති මගුල් යන්නේ.උදේ පාන්දරම එකෙක් පත්තර ටික උස්සන් ඇවිත් කහිනවා.ඊට පස්සේ ලොවෙත් නැති බේගල් කාරයෝ ටිකක් ඇවිත් කේන්දරේ දිගාරිනවා.ඊට පස්සේ රටේම නැති ක්‍රීම් ටික ඇඟේ ගාන්න උගන්වනවා.ඊට පස්සේ එක එකාගේ වෙඩින් පෙන්නලා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මොල කනවා.ඊට පස්සේ මොකක් හරි ෆිල්ම් එකක් පෙන්නනව.ඊට පස්සේ කාටුන්.ආයිත් රෑට ගොන් දෙපැය,බැලුවොත් සල්ලි කියලා කොහේ හරි තියෙන අසූචි ගොඩවල් ටිකක් පෙන්නනවා.ඒවයේ තියෙනවා එක එකාගේ පවුල් ප්‍රස්න,තාත්තට දුව ගෑනියෙක් හොයලා දෙන ඒවා,මුගේ ආනි අරුත් එක්ක යනවා.උගේ ගෑනි තව එකෙක් එක්ක,ආයි අර ගිය ගෑනි එනවා.ඔය වගේ ඒවා.

    ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියපන්කෝ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    රටක් විදිහට අපි ඉස්සරහට යන්නෑ බං :) :( චැනල් වලිං පෙන්නන්නෙ රටේ මිනිස්සු ඉල්ලන දේ :( ඉස්සර discovery වල එහෙම ගිය ඒව සිංහල sub දාල පෙන්නුව :) ITN එකේ national geographic එකේ ඒව :) ඒව නිකංම නැවතුනානෙ මිනිස්සු බලන්නෑ රේටින්ග්ස් බහිනව නිකංම නැවතෙනව :) රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියටයි රට යන්නෙ :) මිනිස්සු බලන්න ඉල්ලන්නෙ ඕව නං එහෙම මිනිස්සු ඉන්න රටක් බොරුවට දියුණු වෙලා ඇති වැඩකුත් නෑ අපිට අපේ ගොං කං වලට මීට වඩා දඬුවම් ලැබෙන්න ඕනෙ :(
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙලෝ රහක් නෑ.කිසිම වැඩකට නැති මගුල් යන්නේ.උදේ පාන්දරම එකෙක් පත්තර ටික උස්සන් ඇවිත් කහිනවා.ඊට පස්සේ ලොවෙත් නැති බේගල් කාරයෝ ටිකක් ඇවිත් කේන්දරේ දිගාරිනවා.ඊට පස්සේ රටේම නැති ක්‍රීම් ටික ඇඟේ ගාන්න උගන්වනවා.ඊට පස්සේ එක එකාගේ වෙඩින් පෙන්නලා ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ මොල කනවා.ඊට පස්සේ මොකක් හරි ෆිල්ම් එකක් පෙන්නනව.ඊට පස්සේ කාටුන්.ආයිත් රෑට ගොන් දෙපැය,බැලුවොත් සල්ලි කියලා කොහේ හරි තියෙන අසූචි ගොඩවල් ටිකක් පෙන්නනවා.ඒවයේ තියෙනවා එක එකාගේ පවුල් ප්‍රස්න,තාත්තට දුව ගෑනියෙක් හොයලා දෙන ඒවා,මුගේ ආනි අරුත් එක්ක යනවා.උගේ ගෑනි තව එකෙක් එක්ක,ආයි අර ගිය ගෑනි එනවා.ඔය වගේ ඒවා.

    ඉතින් රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද කියපන්කෝ
    genu tika kata aragena kaha kaha balan innawa :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙනම් අපි කැපුනා
    අයේ හම්බෙමු
    11.gif
    11.gif
     
    • Like
    Reactions: EvilEye