~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉසෙල්ලා පොඩ්ඩක් epsi වෙබ් එකේ බලපන්. පස්සේ කෝල් එකක් දීපන්.
    අපෝ programming විතරනම් i3 එකක් ඇති බන්

    අපෝ ඔය හොර ගුහාවනම් ඕනේ නෑ :growl:
    epsi Website eke 7th gen witharaine thiyenne
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටක් විදිහට අපි ඉස්සරහට යන්නෑ බං :) :( චැනල් වලිං පෙන්නන්නෙ රටේ මිනිස්සු ඉල්ලන දේ :( ඉස්සර discovery වල එහෙම ගිය ඒව සිංහල sub දාල පෙන්නුව :) ITN එකේ national geographic එකේ ඒව :) ඒව නිකංම නැවතුනානෙ මිනිස්සු බලන්නෑ රේටින්ග්ස් බහිනව නිකංම නැවතෙනව :) රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියටයි රට යන්නෙ :) මිනිස්සු බලන්න ඉල්ලන්නෙ ඕව නං එහෙම මිනිස්සු ඉන්න රටක් බොරුවට දියුණු වෙලා ඇති වැඩකුත් නෑ අපිට අපේ ගොං කං වලට මීට වඩා දඬුවම් ලැබෙන්න ඕනෙ :(

    දේශානුරාගයයි ජාතික කොඩියයි ප්‍රොමෝට් කරපුවම ඕන බලු වැඩක් ප්‍රශ්න අඩුවෙන් කරගත හැකි සමාජයක් බිහි වෙලා වර්ධනය වෙමින් යනවා...කොටින්ම චන්දේ දිනන්න ඕනේ නම් තියෙන්නේ ජාතික කොඩිය පසුබිමේ ෆොටෝ එකයි පට්ට පසනල් ඇඩ් ටිකකුයි.
    චන්දය බාල්දු කරන එකේ මොනවා හිතන්නද... යකඩෙට ගුල්ලො ගැහුව එකනේ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    tenor.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දේශානුරාගයයි ජාතික කොඩියයි ප්‍රොමෝට් කරපුවම ඕන බලු වැඩක් ප්‍රශ්න අඩුවෙන් කරගත හැකි සමාජයක් බිහි වෙලා වර්ධනය වෙමින් යනවා...කොටින්ම චන්දේ දිනන්න ඕනේ නම් තියෙන්නේ ජාතික කොඩිය පසුබිමේ ෆොටෝ එකයි පට්ට පසනල් ඇඩ් ටිකකුයි.
    චන්දය බාල්දු කරන එකේ මොනවා හිතන්නද... යකඩෙට ගුල්ලො ගැහුව එකනේ
    මොනවද මනුස්සයෝ මේ කියවන්නේ :no: අනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද මනුස්සයෝ මේ කියවන්නේ :no: අනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද :baffled:

    ඇත්තටම මටත් ඒ මොකක්ද කිව්වෙ කියල තේරුනේ නෑ වෙන කවුරු හරි Quote කරල මොකක් හරි කියනකං බලං හිටියෙ reply කරන්න :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මොනවද මනුස්සයෝ මේ කියවන්නේ :no: අනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද :baffled:

    bendane ekai oya wediya ganan ganna epa ;):P
     
    • Like
    Reactions: hypercool