ochchara salli thiyena eke ube phone eka mata dipankoPOLISA PHONE LAP GATHTHA WAGE![]()

ochchara salli thiyena eke ube phone eka mata dipanko![]()
ochchara salli thiyena eke ube phone eka mata dipanko![]()

epsi Website eke 7th gen witharaine thiyenneඉසෙල්ලා පොඩ්ඩක් epsi වෙබ් එකේ බලපන්. පස්සේ කෝල් එකක් දීපන්.
අපෝ programming විතරනම් i3 එකක් ඇති බන්
අපෝ ඔය හොර ගුහාවනම් ඕනේ නෑ![]()
උබ ශයෝමි ගන්නෙ නෑලුනෙ![]()

man nikan dena ashwayonge dath balanne na bn.![]()



lobayo ohoma thamai kiyanneuba xiaomi acer walata benapu widiyata denne ne![]()

රටක් විදිහට අපි ඉස්සරහට යන්නෑ බං![]()
චැනල් වලිං පෙන්නන්නෙ රටේ මිනිස්සු ඉල්ලන දේ
ඉස්සර discovery වල එහෙම ගිය ඒව සිංහල sub දාල පෙන්නුව
ITN එකේ national geographic එකේ ඒව
ඒව නිකංම නැවතුනානෙ මිනිස්සු බලන්නෑ රේටින්ග්ස් බහිනව නිකංම නැවතෙනව
රටේ ඉන්න මිනිස්සුන්ගෙ හැටියටයි රට යන්නෙ
මිනිස්සු බලන්න ඉල්ලන්නෙ ඕව නං එහෙම මිනිස්සු ඉන්න රටක් බොරුවට දියුණු වෙලා ඇති වැඩකුත් නෑ අපිට අපේ ගොං කං වලට මීට වඩා දඬුවම් ලැබෙන්න ඕනෙ
![]()
මොනවද මනුස්සයෝ මේ කියවන්නේදේශානුරාගයයි ජාතික කොඩියයි ප්‍රොමෝට් කරපුවම ඕන බලු වැඩක් ප්‍රශ්න අඩුවෙන් කරගත හැකි සමාජයක් බිහි වෙලා වර්ධනය වෙමින් යනවා...කොටින්ම චන්දේ දිනන්න ඕනේ නම් තියෙන්නේ ජාතික කොඩිය පසුබිමේ ෆොටෝ එකයි පට්ට පසනල් ඇඩ් ටිකකුයි.
චන්දය බාල්දු කරන එකේ මොනවා හිතන්නද... යකඩෙට ගුල්ලො ගැහුව එකනේ
අනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද
මොනවද මනුස්සයෝ මේ කියවන්නේඅනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද
![]()

මොනවද මනුස්සයෝ මේ කියවන්නේඅනේ මටනං තේරෙන්නේ නෑ මුන්ට මොනවා වෙලාද කියල මහදවල් අව්වේ ඉඳල මොලේ කොලොප්පන් වෙලාද කොහෙද
![]()

