~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :cool::D

    දෙවනියට වැඩියෙන්ම පෝස්ට් දාල තොයෙන්නෙ කවුද දන්නෑ නේ
    සයිට් එකේ වැඩ නෑනෙ ඒල.

    බඩා මාම 99000ක්ද ගහල තියෙනවා
    ඒක තමයි මචං කවුද දන්නෙ නැහැ නේද
    බඩා මාමා කීයක් ගහල තියෙනවද
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර නම් ඕක බලන්න පුළුවන් Top Posters! එකෙන්
    දැන් ඒක අයින් කරලනෙ



    හරිනන් කල් යන්න යන්න කෑලි එකතුවෙන්න ඕනේ සයිට් එකට, මේකේ තියෙන ඒවත් අයින් කරලද :baffled: