මම නම් ඒක වැඩිය පාවිච්චි කලෙත් නෑ ලෙඩ ගොඩක් හින්දා.anna ow ow ohoma scene ekak thamai kiwwe... oken chat karala thamai kattiya set karagaththe... sellan karanna![]()

කොහොමත් ඒ දවස්වල දැන් වගේ හැංගිලා ඉන්න උවමනාවක් තිබ්බෙ නෑනේ.

chat threads වල හිටපු බහුතරයක් FB එකෙන් add කරගෙන හිටපු හින්දා ඕක තිබ්බත් එකයි නැතත් එකයි.




