උපුල් පුඩින් වෙන්න නං උපුල්ගේ කොන්ඩ ගහක්වත් දාන්න එපැයිනැත්තන් නිකම්ම නිකන් පුඩිං වෙනවා

කොහෙද බල්ලෝ ගිහින් හිටියේ...![]()


උට මාට්ටු වෙන්නත් බෑ හොරෙන් එන එව්වා. 
Office එකේ වැඩ වැඩි උනා බන්. අනික ඔෆිස් එකේ ඉන්ටර්නෙට් ප්‍රොක්සි එකෙන් එළකිරි එද්දී සමහර වෙලාවට ටයිප් කොරපු කමෙන්ට් එක පොස්ට් කරන්න බෑ ෆේල් වෙනවා. ඉතින් ටයිප් කරන්න එපා වෙනවා.![]()
මට පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා.උට මාට්ටු වෙන්නත් බෑ හොරෙන් එන එව්වා.
මොකෝ මේකේ වෙන්නේ දැන්.?
දැනුවත් නෑනේ අපි ඉතින්..
පි එම ගහ ගහ හොයනවා ඇර වොල්වරින් සහෝදරයා.... 

ඔහොම ද මැට්ටො යාලුවෙක් ට කතා කරන්නෙ![]()
කොහෙද මේ මැට්ටිට ඕවා තේරෙන එකක්යැ 
උපුල් අයියා
![]()


කියවෙන බාසාවෙන් ටයිප් කරේ... කතා කරනකොට වචන දෙක වෙන් කරන්නේ නෑනේ................![]()

හොඳම යාලුවෝ කතා කරන්නේ එහෙම....කොහෙද මේ මැට්ටිට ඕවා තේරෙන එකක්යැ
![]()

කියවන බාසාවෙන් කොහොමද මැට්ටො ටයිප් කරන්නෙ....ටයිප් කරන්නෙ ඇගිලි වලින් නේ...........
අනේ...මැට්ටා.........![]()
මැට්ටිනේ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ...... 

හොදම යාලුවොන්ට බල්ලො කියනවා නම් බල්ලන්ට හොදම යාලුවා කියලා වෙන්න ඇති කතා කරන්නෙ![]()




කටින් කියන දේ කන් දෙකට ඇහෙනවා... ඒ විදියට ටයිප් කරනවා... අපෝ.......යිමැට්ටිනේ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ......
![]()

මැටිසන්...ඔයා කිවුවෙ කියවන බාසාවෙන් ටයිප් කලෙ කියලා..අයේ ගිහින් ඇස් දෙකෙන් බලලා එන්න..![]()





මේකි යකෝ.... එහෙනං කොහොමද කියන්නේ.. කතා කරන බාසාවෙන් ඇඟිලි වලින් ටයිප් කරා කියලද![]()



මේකි යකෝ.... එහෙනං කොහොමද කියන්නේ.. කතා කරන බාසාවෙන් ඇඟිලි වලින් ටයිප් කරා කියලද![]()

