~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොහෙද බල්ලෝ ගිහින් හිටියේ... :frown::frown::frown:

    Office එකේ වැඩ වැඩි උනා බන්. අනික ඔෆිස් එකේ ඉන්ටර්නෙට් ප්‍රොක්සි එකෙන් එළකිරි එද්දී සමහර වෙලාවට ටයිප් කොරපු කමෙන්ට් එක පොස්ට් කරන්න බෑ ෆේල් වෙනවා. ඉතින් ටයිප් කරන්න එපා වෙනවා. :no::dull:

    මට පිටිපස්සේ ඉන්න එකත් එළකිරි ඉන්නවා. :lol::lol: උට මාට්ටු වෙන්නත් බෑ හොරෙන් එන එව්වා. :lol:

    මොකෝ මේකේ වෙන්නේ දැන්.?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    හම්මට එහෙමත් සීන් එකක්ද ... :lol: දැනුවත් නෑනේ අපි ඉතින්..:sorry: පි එම ගහ ගහ හොයනවා ඇර වොල්වරින් සහෝදරයා.... :(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කියවෙන බාසාවෙන් ටයිප් කරේ... කතා කරනකොට වචන දෙක වෙන් කරන්නේ නෑනේ................ :lol::lol:

    කියවන බාසාවෙන් කොහොමද මැට්ටො ටයිප් කරන්නෙ....ටයිප් කරන්නෙ ඇගිලි වලින් නේ...........
    අනේ...මැට්ටා.........:frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොඳම යාලුවෝ කතා කරන්නේ එහෙම....:oo: කොහෙද මේ මැට්ටිට ඕවා තේරෙන එකක්යැ :frown:

    හොදම යාලුවොන්ට බල්ලො කියනවා නම් බල්ලන්ට හොදම යාලුවා කියලා වෙන්න ඇති කතා කරන්නෙ :frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කියවන බාසාවෙන් කොහොමද මැට්ටො ටයිප් කරන්නෙ....ටයිප් කරන්නෙ ඇගිලි වලින් නේ...........
    අනේ...මැට්ටා.........:frown:

    කටින් කියන දේ කන් දෙකට ඇහෙනවා... ඒ විදියට ටයිප් කරනවා... අපෝ.......යි :frown: මැට්ටිනේ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ...... :no::no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කටින් කියන දේ කන් දෙකට ඇහෙනවා... ඒ විදියට ටයිප් කරනවා... අපෝ.......යි :frown: මැට්ටිනේ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ දෙයියනේ...... :no::no:

    මැටිසන්...ඔයා කිවුවෙ කියවන බාසාවෙන් ටයිප් කලෙ කියලා..අයේ ගිහින් ඇස් දෙකෙන් බලලා එන්න..:frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මැටිසන්...ඔයා කිවුවෙ කියවන බාසාවෙන් ටයිප් කලෙ කියලා..අයේ ගිහින් ඇස් දෙකෙන් බලලා එන්න..:frown:

    මේකි යකෝ.... එහෙනං කොහොමද කියන්නේ.. කතා කරන බාසාවෙන් ඇඟිලි වලින් ටයිප් කරා කියලද :baffled::baffled::baffled::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාපෝ මේ මැට්ටයි මැට්ටියි දෙන්න මෙතන මැටි කතා කියනවා කනක් ඇහෙන්න නෑ දෙන්නගෙම කටවල් වලට මැටි ඔබන්න ඕනේ :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මේකි යකෝ.... එහෙනං කොහොමද කියන්නේ.. කතා කරන බාසාවෙන් ඇඟිලි වලින් ටයිප් කරා කියලද :baffled::baffled::baffled::frown::frown:

    එඩිට් - ඇඟිලි වලින් ලැප් එකේ කී බෝඩ් එකෙන් ටයිප් කරා කියන්නද :baffled::baffled: