~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    16035.
    ගනනුත් බැ:dull:

    කාට කියන්නද ඉතින්... මේකේ පොස්ට් දානකොට කවුන්ට් එක අප්ඩේට් වෙනවා කියලත් මතක් කරන්න වෙලා... මැටි ගහක් :dull::dull:
     
    • Like
    Reactions: dilrasan

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කාට කියන්නද ඉතින්... මේකේ පොස්ට් දානකොට කවුන්ට් එක අප්ඩේට් වෙනවා කියලත් මතක් කරන්න වෙලා... මැටි ගහක් :dull::dull:

    එක කලින් හිතාගන්න බැරි මැටිමොලෙක්:dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක කලින් හිතාගන්න බැරි මැටිමොලෙක්:dull:

    ඔන්න කලින් හිතල පොස්ට් කරපු කෙනා.... අම්මෝ...............

    n7eK0C5.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න කලින් හිතල පොස්ට් කරපු කෙනා.... අම්මෝ...............

    n7eK0C5.jpg

    අඩවන්න එපා යාලුවේ දේවාලෙට ගන්වතුරෙන් හානිවෙයි. ඔය කටුස්සා ඉන්ශුවරන්ස් තියෙනවාඅ කීවට බොරු
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ගියාට කෝ නෑනෙ:lol:

    කවුද අනේ ඔවායෙ කමෙන්ට් කරන්නෙ..ඔවා කියවලා ලේ පිරිසිදු කරගන්නවා මිස....
    මට කම්මැලි ටයිප් කරන්න...
    අනික මගෙ දෙශපාලන මතෙ වෙනස්..
     
    • Like
    Reactions: dilrasan

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද අනේ ඔවායෙ කමෙන්ට් කරන්නෙ..ඔවා කියවලා ලේ පිරිසිදු කරගන්නවා මිස....
    මට කම්මැලි ටයිප් කරන්න...
    අනික මගෙ දෙශපාලන මතෙ වෙනස්..

    ඉතිං වෙනස් වුනා කියල මොකෝ ඒක ඕනනන් එතන කියන්ඩ එපා කියල නෑනෙ:lol: මෙතන මැට්ටා මෑට්ටා කියලා ටයිප් කරද්දි කම්මැලි නැද්ද:lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න කලින් හිතල පොස්ට් කරපු කෙනා.... අම්මෝ...............

    n7eK0C5.jpg

    මොඩකමට බෙහෙත් නැ කියන්නෙ බොරුවටයැ...මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පොස්ට් බලන්න..මං ඔය පොස්ට් එකට පස්සෙ තව පොස්ට් එකක් දාලා තියෙ..දැන්මේක 39 වෙනි එක නෙද...මැටි මොලේ:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද අනේ ඔවායෙ කමෙන්ට් කරන්නෙ..ඔවා කියවලා ලේ පිරිසිදු කරගන්නවා මිස....
    මට කම්මැලි ටයිප් කරන්න...
    අනික මගෙ දෙශපාලන මතෙ වෙනස්..
    සරා ජර්මන් ගිහින් හොරෙන් නාසි පක්ෂෙට බැඳිලා :shocked:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොඩකමට බෙහෙත් නැ කියන්නෙ බොරුවටයැ...මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පොස්ට් බලන්න..මං ඔය පොස්ට් එකට පස්සෙ තව පොස්ට් එකක් දාලා තියෙ..දැන්මේක 39 වෙනි එක නෙද...මැටි මොලේ:dull:

    දැන් මොනා කිව්වත් වැඩක් නෑ අදාල වෙලාවේ අදාළ දේ නැත්තන්...... මැට්ටි මැට්ටි මැට්ටි

    (හිතල පොස්ට් කරන්න....):lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං වෙනස් වුනා කියල මොකෝ ඒක ඕනනන් එතන කියන්ඩ එපා කියල නෑනෙ:lol: මෙතන මැට්ටා මෑට්ටා කියලා ටයිප් කරද්දි කම්මැලි නැද්ද:lol:

    මෙතන ප්‍රශ්න නැනේ කුකු අපි හැමොම දන්නවා මේවා විහිලු කියලා..එත් එතනදි වෙන්නෙ දෙමව්පියන්ට අපහස කරන එක නේ වෙනස් මතයක් ආපු ගමන්....
    ඔලුවෙන් කල්පනා කරලා තව කෙනෙක්ගෙ කැමැත්තට අදහසට ගරු කරන්න බැරි තැනක වචන නාස්ති කරන්න මං කැමති නැ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    එයාගෙ මතේ තියෙන ත්‍රෙඩ් එකක් එනකල් ඉන්නවා ඇති කමෙන්ට් කරන්ඩ :lol:
    තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දැන් මොනා කිව්වත් වැඩක් නෑ අදාල වෙලාවේ අදාළ දේ නැත්තන්...... මැට්ටි මැට්ටි මැට්ටි

    (හිතල පොස්ට් කරන්න....):lol::lol::lol:

    ඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
    මැටි මොලේ:dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එයාගෙ මතේ තියෙන ත්‍රෙඩ් එකක් එනකල් ඉන්නවා ඇති කමෙන්ට් කරන්ඩ :lol:

    ගහනවා කියල ඔහොමත් මඩ ගහන්න එපා යකෝ.... හිනා ගිහිල්ල මැරෙනවා මෙතන :lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
    මැටි මොලේ:dull:
    ඔය මනුස්සය අයිස් පලන් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ගිහින් සීතලට මොලේ ගල් වෙලා :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මෙතන ප්‍රශ්න නැනේ කුකු අපි හැමොම දන්නවා මේවා විහිලු කියලා..එත් එතනදි වෙන්නෙ දෙමව්පියන්ට අපහස කරන එක නේ වෙනස් මතයක් ආපු ගමන්....
    ඔලුවෙන් කල්පනා කරලා තව කෙනෙක්ගෙ කැමැත්තට අදහසට ගරු කරන්න බැරි තැනක වචන නාස්ති කරන්න මං කැමති නැ...

    එහෙනම් ඉතින් සමාජෙ දිගටම එහෙමම තමා යන්නෙ, කවුරුත් ඒව වෙනස් කරන්ඩ තියා ඒවා ගැන කතා කරන්ඩවත් කැමති නැත්තම්, හොදයි හොදයි කියන අය අතරේම හිටියා කියලා, :nerd: