16035.
ගනනුත් බැ![]()


කාට කියන්නද ඉතින්... මේකේ පොස්ට් දානකොට කවුන්ට් එක අප්ඩේට් වෙනවා කියලත් මතක් කරන්න වෙලා... මැටි ගහක්![]()

අන්න උපුල් අයියා එරොසන් එක්ක වලියක්....මම නම් යනො එ පැත්තට![]()

එක කලින් හිතාගන්න බැරි මැටිමොලෙක්![]()
ඔන්න කලින් හිතල පොස්ට් කරපු කෙනා.... අම්මෝ...............
![]()
ගියාට කෝ නෑනෙ![]()
අඩවන්න එපා යාලුවේ දේවාලෙට ගන්වතුරෙන් හානිවෙයි. ඔය කටුස්සා ඉන්ශුවරන්ස් තියෙනවාඅ කීවට බොරු




කවුද අනේ ඔවායෙ කමෙන්ට් කරන්නෙ..ඔවා කියවලා ලේ පිරිසිදු කරගන්නවා මිස....
මට කම්මැලි ටයිප් කරන්න...
අනික මගෙ දෙශපාලන මතෙ වෙනස්..
මෙතන මැට්ටා මෑට්ටා කියලා ටයිප් කරද්දි කම්මැලි නැද්ද
ඔන්න කලින් හිතල පොස්ට් කරපු කෙනා.... අම්මෝ...............
![]()

සරා ජර්මන් ගිහින් හොරෙන් නාසි පක්ෂෙට බැඳිලාකවුද අනේ ඔවායෙ කමෙන්ට් කරන්නෙ..ඔවා කියවලා ලේ පිරිසිදු කරගන්නවා මිස....
මට කම්මැලි ටයිප් කරන්න...
අනික මගෙ දෙශපාලන මතෙ වෙනස්..
මොඩකමට බෙහෙත් නැ කියන්නෙ බොරුවටයැ...මගෙ ප්‍රොෆයිල් එකට ගිහින් පොස්ට් බලන්න..මං ඔය පොස්ට් එකට පස්සෙ තව පොස්ට් එකක් දාලා තියෙ..දැන්මේක 39 වෙනි එක නෙද...මැටි මොලේ![]()



සරා ජර්මන් ගිහින් හොරෙන් නාසි පක්ෂෙට බැඳිලා![]()

ඉතිං වෙනස් වුනා කියල මොකෝ ඒක ඕනනන් එතන කියන්ඩ එපා කියල නෑනෙමෙතන මැට්ටා මෑට්ටා කියලා ටයිප් කරද්දි කම්මැලි නැද්ද
![]()
තමන්ගේම මතේ තියෙන එකක ඉතින් අමුතුවෙන් කියනන් දෙයක් නෑ නෙ. වෙනස් එකක් තිබුනොත් තමා එහෙම නෙවේ මෙහෙමයි කියල කියන්න පුළුවන්. පැනගෙන යන්න ඕනේ එහෙම එකක් දැක්කම, ගිහින් ගින්න අවුලවන්න ඕනේ
එයාගෙ මතේ තියෙන ත්‍රෙඩ් එකක් එනකල් ඉන්නවා ඇති කමෙන්ට් කරන්ඩ

දැන් මොනා කිව්වත් වැඩක් නෑ අදාල වෙලාවේ අදාළ දේ නැත්තන්...... මැට්ටි මැට්ටි මැට්ටි
(හිතල පොස්ට් කරන්න....)![]()

එයාගෙ මතේ තියෙන ත්‍රෙඩ් එකක් එනකල් ඉන්නවා ඇති කමෙන්ට් කරන්ඩ



ඔය මනුස්සය අයිස් පලන් පෙට්ටිය ඔලුව උඩ තියාගෙන ගිහින් සීතලට මොලේ ගල් වෙලාඉතින් මැට්ටො...මං එ පොස්ට් එක දාලා තියෙන්නෙ 11.07ට.අනිත් එක 11.09ට..ඔයා එක කොට් කරන් තියෙන්නෙ 11.17ට...
මැටි මොලේ![]()
මෙතන ප්‍රශ්න නැනේ කුකු අපි හැමොම දන්නවා මේවා විහිලු කියලා..එත් එතනදි වෙන්නෙ දෙමව්පියන්ට අපහස කරන එක නේ වෙනස් මතයක් ආපු ගමන්....
ඔලුවෙන් කල්පනා කරලා තව කෙනෙක්ගෙ කැමැත්තට අදහසට ගරු කරන්න බැරි තැනක වචන නාස්ති කරන්න මං කැමති නැ...
