~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයියට නොකියා 8 එකක් ගන්න එපා කියලා මට ගන්න කිවිවා නේද:angry:

    වැඩිය කෑගැහුවොත් ආයෙත් පටන් ගන්නවා ඔය අයියත් එක්ක ට්‍රාන්ස්පෝටේශන් ගැන:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වැඩිය කෑගැහුවොත් ආයෙත් පටන් ගන්නවා ඔය අයියත් එක්ක ට්‍රාන්ස්පෝටේශන් ගැන:P

    එතකොට මං බය වෙන්න ඔනිද දැන්....:rolleyes:
    දානවා දවල් කැමට කුප්පමේනියා..:rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    වැඩිය කෑගැහුවොත් ආයෙත් පටන් ගන්නවා ඔය අයියත් එක්ක ට්‍රාන්ස්පෝටේශන් ගැන:P

    avatar559392_21.gif

    හෙළු කුක්කා සමග ට්‍රාන්ස්පෝර්ට් :P:P:P:P:lol::lol::lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    අද බස් එකේ යද්දී කන පැලෙන්න මල් සින්දුවක් දාලා තිබුනා. එකපාරටම කෙල්ලෙක් කෑගැහුවා කොල්ලෙක්ගේ නමක් කියලා. බලනකොට සින්දුවේන් සද්දේ ඇවිත් තියෙන්නේ. තව ටිකෙන් බස් එක නවත්තලත් බලනවා කවුරුහරි යට වෙලාද කියලා :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අද බස් එකේ යද්දී කන පැලෙන්න මල් සින්දුවක් දාලා තිබුනා. එකපාරටම කෙල්ලෙක් කෑගැහුවා කොල්ලෙක්ගේ නමක් කියලා. බලනකොට සින්දුවේන් සද්දේ ඇවිත් තියෙන්නේ. තව ටිකෙන් බස් එක නවත්තලත් බලනවා කවුරුහරි යට වෙලාද කියලා :rofl:

    :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද බස් එකේ යද්දී කන පැලෙන්න මල් සින්දුවක් දාලා තිබුනා. එකපාරටම කෙල්ලෙක් කෑගැහුවා කොල්ලෙක්ගේ නමක් කියලා. බලනකොට සින්දුවේන් සද්දේ ඇවිත් තියෙන්නේ. තව ටිකෙන් බස් එක නවත්තලත් බලනවා කවුරුහරි යට වෙලාද කියලා :rofl:

    Hamination..... :P:P