අයියට නොකියා 8 එකක් ගන්න එපා කියලා මට ගන්න කිවිවා නේද![]()

වැඩිය කෑගැහුවොත් ආයෙත් පටන් ගන්නවා ඔය අයියත් එක්ක ට්රාන්ස්පෝටේශන් ගැන![]()

එතකොට මං බය වෙන්න ඔනිද දැන්....
දානවා දවල් කැමට කුප්පමේනියා..![]()

අද බස් එකේ යද්දී කන පැලෙන්න මල් සින්දුවක් දාලා තිබුනා. එකපාරටම කෙල්ලෙක් කෑගැහුවා කොල්ලෙක්ගේ නමක් කියලා. බලනකොට සින්දුවේන් සද්දේ ඇවිත් තියෙන්නේ. තව ටිකෙන් බස් එක නවත්තලත් බලනවා කවුරුහරි යට වෙලාද කියලා![]()

hහෙම්බිරිස්සාව,හොට්ට ගලනව
@පීලින්ග් හොට් විත් කොත්තමල්ලි

අද බස් එකේ යද්දී කන පැලෙන්න මල් සින්දුවක් දාලා තිබුනා. එකපාරටම කෙල්ලෙක් කෑගැහුවා කොල්ලෙක්ගේ නමක් කියලා. බලනකොට සින්දුවේන් සද්දේ ඇවිත් තියෙන්නේ. තව ටිකෙන් බස් එක නවත්තලත් බලනවා කවුරුහරි යට වෙලාද කියලා![]()

esema wewa![]()
මැට්ටන් මැට්ටියන් හැමෝටම සුබ උදෑසනක්![]()