ow ow api dakuneමල් බබා දකුණේද?![]()
bala malu kala
rathu hale bath kala hedichcha kollo
ow ow api dakuneමල් බබා දකුණේද?![]()
එහෙනම්![]()


ow ow api dakune
bala malu kala
rathu hale bath kala hedichcha kollo

deluth kanawaඇයි දෙල් ? බලපිටියේ උන්දලා බල මාලුයි, දෙලුයි නොවෑ කන්නේ![]()
deluth kanawa
hoda rathu hale bathuth kanawa
gemma gemma

හපෝ ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන්නේ ඔහෙට නේදow ow api dakune
bala malu kala
rathu hale bath kala hedichcha kollo
dakunen apu un thamai hemadama ratata sewayak kaleහපෝ ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙනියන්න එපා කියන්නේ ඔහෙට නේද![]()


අනේ ඔය උතුරු දකුණු වලි වලට නෑ මමdakunen apu un thamai hemadama ratata sewayak kale
rata rekke![]()
කොහෙත් එකයි මටනං මම දැන් අවුරුද්දකට කිට්ටු කාලෙක ඉඳල ඉන්නේ මුලතිව් - කෝකිලායි ( දැන් මාසයක්,දෙකක් විතර ඉඳල ගෙදර ) අහන් ඉන්න කැමති නම් ඒකත් ටිකක් අමුතු, ලස්සන, දුෂ්කර කතාවක්.
පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් දාන්නම්. දැනට නම් ජොබ් වලින් අයින් වෙලා ව්‍යාපාර අවස්ථාවක් ගැන අධ්‍යනය කරනවා.බලමු වැඩේ හරි ගියොත් හොඳයි.![]()

බලන් ගියාම යකෝ මේකේ ඉන්න උන් සේරම ඩොටේ උන් නේහ්![]()

බලන් ගියාම යකෝ මේකේ ඉන්න උන් සේරම ඩොටේ උන් නේහ්![]()


එල එල, අමුතු කතා අහමු , ලගකදි දාන්ඩ .
මොකෝ එහේ කරන්නෙ

, මාළු වාඩි වල වැඩ කරනවා
...තව නොයෙක් නොයෙක් දේවල් එහෙ
කරනවා.ලියන්නම්....ධීවරයෝ එක්ක තමා ඉන්නේ....
මූදු යනවා, මාළු වාඩි වල වැඩ කරනවා
...තව නොයෙක් නොයෙක් දේවල් එහෙ
කරනවා.
