~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙනම්:baffled:

    මම දැන් අවුරුද්දකට කිට්ටු කාලෙක ඉඳල ඉන්නේ මුලතිව් - කෝකිලායි ( දැන් මාසයක්,දෙකක් විතර ඉඳල ගෙදර ) අහන් ඉන්න කැමති නම් ඒකත් ටිකක් අමුතු, ලස්සන, දුෂ්කර කතාවක්.:D
    පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් දාන්නම්. දැනට නම් ජොබ් වලින් අයින් වෙලා ව්‍යාපාර අවස්ථාවක් ගැන අධ්‍යනය කරනවා.බලමු වැඩේ හරි ගියොත් හොඳයි.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වගේ තාලයක් තියෙන සින්දුවක් අහලා තියෙනවා වගේ.....
    බුකියේ ගෘප් එකක තිබිල හම්බු වුනේ....
    මතක කෙනෙක් එහෙම ඉන්නවද?

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දැන් අවුරුද්දකට කිට්ටු කාලෙක ඉඳල ඉන්නේ මුලතිව් - කෝකිලායි ( දැන් මාසයක්,දෙකක් විතර ඉඳල ගෙදර ) අහන් ඉන්න කැමති නම් ඒකත් ටිකක් අමුතු, ලස්සන, දුෂ්කර කතාවක්.:D
    පස්සේ දවසක ත්‍රෙඩ් එකකින් දාන්නම්. දැනට නම් ජොබ් වලින් අයින් වෙලා ව්‍යාපාර අවස්ථාවක් ගැන අධ්‍යනය කරනවා.බලමු වැඩේ හරි ගියොත් හොඳයි.:yes:

    එල එල, අමුතු කතා අහමු , ලගකදි දාන්ඩ .

    මොකෝ එහේ කරන්නෙ :oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එල එල, අමුතු කතා අහමු , ලගකදි දාන්ඩ .

    මොකෝ එහේ කරන්නෙ :oo:

    ලියන්නම්....ධීවරයෝ එක්ක තමා ඉන්නේ....:D
    මූදු යනවා :love:, මාළු වාඩි වල වැඩ කරනවා:love:...තව නොයෙක් නොයෙක් දේවල් එහෙ :yes:කරනවා.