e mona kathawakda mama dekke ne neAda kiyopu kathawa mathak una babo..
Bhathiyage story eka![]()


urahis ehema ekata geteddiහරි සුන්දරයි බං වැස්ස වෙලාවක කෙල්ලෙක් එක්කලා කුඩේ යටින් යද්දී....
එලේවල් කාලේ දවසක් මම කඩ පිලක හිටි ජීවිතේටවත් දැකල හිටි නැති කෙල්ලෙක්ව බලෙම්ම වගේ කැන්දන් කුඩේ යටින් පංතියට ගියා....පස්සෙත් දවසක් දෙකක් දැක්කා.... ඊට පස්සේ නම් දැක්කෙවත් නෑ.
![]()
ඔව් මට හෙන ආසයි ඔය පැත්තේ පයින් ඇවිදින්න....අකුරැස්සේ ඉඳල දෙතුන් පාරක් නම් ගිහින් තියේ.
හරි ලස්සන පැත්තක් මචන්...

duka sokaya gayana karanne mokoකවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල් පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු
හමුවී හිනැහෙමු
හිනැහි වැළපෙමු අපි ආයේ
e mona kathawakda mama dekke ne ne![]()

duka sokaya gayana karanne moko
urahis ehema ekata geteddi![]()
wenama lokekata yanawa


e mona kathawakda mama dekke ne ne![]()


බලමුElakiri talk eke tibba, kollek udata aran 2016 seen ekak link eka hoyagattoth dan dannam. Katha dekak thiyenawa..![]()
මමත් ඔය විරහව නම් අත් විඳල නෑ මචෝඋබට රිප්ලයි එකක් දැම්මේ.
විරහවේත් අමුතු ආතල් එකක් තියෙනවා නේහ්.මම නම් විරහව අත්විඳලා නෑ.මේ වගේ ගීත ඇහුවාම අමුතු ගතියක් තියෙනවා
අත කරට උඩින් දාලා බෙල්ලත් එක්ක තියෙන පුංචි කෙස් රොදක් කරකව කරකව
ලාවට උරහිස්ස මිරිකනවා...![]()


ඌ පට්ට කතා ටිකක් දාලා තියෙනවා කිරියේ
ඒ කාලෙම කියෙව්වා ඕක. සුපිරි. තව සුපිරි කතා දාපු එකෙක් හිටියා max_xx කියලා. ඌ මේකේ දාගෙන ආපු කතාවක් එකෙක් ගෙඩි පිටින් උස්සලා එෆ්බි ගෘප් එකක වෙන ඌ ලිව්වා වගේ දාලා. ඒ පාර මූ කතාව ලියන එක නවත්තලා. පස්සේ ආරංචි උනා පොත ප්රින්ට් කරලා කියලා. ඒ පාර මුගෙන් පොත ගන්න ප්ලේස් එකක් ඇහුවම පොත ගෙදරට නිකන් එවනන් කිව්වා. අඩ්රසුත් ඉල්ලගත්තා. හැබැයි පොත ආවේ නෑ. ඌ එළකිරි ආවෙත් නෑ හෙන කාලෙකින්.ඌ පට්ට කතා ටිකක් දාලා තියෙනවා කිරියේ
නිදාගනිල්ලා....... පලයල්ලා.....මට කැටේ සුද්ද කරන්න තියෙනවා...... දුවපල්ලා......



