~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වැස්සයි සීතලයි කියල බෑ සිංහලු....ගෙදර මීකිරි තියෙනවා, සීනි ටිකක් එක්ක කනවා.:cool::cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දවල්ට ගඟ පැත්තේ ඩියුටි දාල ඇති :baffled: මේ දවස්වා වැස්ස නිසා ගඟේ නාන නන්ගිලගේ ආරස්සාව ගැන බලන්න එපැයි :yes:
    dan nawoth ubata langa tyena mahaweli gangen goda gatteki
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නිදා ගන්නේ නැද්ද කුකුලනි.
    මම ගියා එහෙනම්....
    සිංදුවක් අහලම නිදා ගම්මු
    :love::love::love:
    -------//------
    රාත්‍රිය උදාවුනා
    නින්ද ඇයි නොයෙන්නේ //
    රාත්‍රිය උදාවුනා...

    ඔබ හමුවු දා පටන්
    මා හදවත අවදියෙන් //
    රැය පහන් වෙලා යයි
    නොවී නිදි දැහැන්

    රාත්‍රිය උදාවුනා....

    ඔබ අවුදින් සිව් දෙසින්
    මා දෙනෙතේ දැවටෙමින් //
    සිත තැවුල් මවාලයි
    පුරා රැය නිතින්

    රාත්‍රිය උදාවුනා....

    ගායනය - ටී.එම්.ජයරත්න
    පද රචනය - කුලරත්න ආරියවංශ
    සංගීතය - රෝහණ වීරසිංහ


     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    33076058_190836161630032_7559436461536182272_n.jpg