~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

dilduda

Member
Jan 23, 2018
3,928
272
0
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරින්ගේ සංගමය අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

ආගමන හා විගමන නිලධාරින් මුහුණදී සිටින වෘත්තීය ගැටලූ කිහිපයක් මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒ පිලිබඳ ජනාධිපතිතුමාගේ පුළුල් අවධානය යොමු කෙරිණි.
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
aparada newei yako
e kale hodama widiyata wedding kala
nethnam me kale benda nam laksha 60kuth madi den wedding wala hetiyata
aduma plate ekak 5k wenawa colombo wala

ඒ උනාට උබ ජීවිතේ විදින්න තිබ්බ කාලෙ කලින්ම විදවිල්ලකට හරෝ ගත්ත කියල කෙනෙක් කිව්වොත් මොනාද කියන්නෙ...
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ උනාට උබ ජීවිතේ විදින්න තිබ්බ කාලෙ කලින්ම විදවිල්ලකට හරෝ ගත්ත කියල කෙනෙක් කිව්වොත් මොනාද කියන්නෙ...
    loweth nehe mama hithanne me kale mama nohithapu godak dewal ath path karaganna patan gaththa
    nidahasa kiyana eka uparimayen hambuna kiyala wedak ne athal kotiyayi
    igena gaththa degree kara
    anith un karana hema magulama wage karala athi