~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
Hi ප්‍රෙන්ස් ? කොහොමද ඔයාලට...
හැමෝම සනීපෙන් නේද?:)

හේ ප්‍රෙන් කලින් දැකල නෑනෙ මේකෙ ඔයාව....වදවෙච්ච සත්ව කොට්ටාශයක් කියල මම හිතුවෙ ඩෝඩෝස් ල... :nerd:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හේ ප්‍රෙන් කලින් දැකල නෑනෙ මේකෙ ඔයාව....වදවෙච්ච සත්ව කොට්ටාශයක් කියල මම හිතුවෙ ඩෝඩෝස් ල... :nerd:

    ඔයා සේදිරිස් නේද?
    ඔහේ අපේ ගෙවල් පැත්තෙලු...
    කටුස්සා තමා කිව්වේ.;);)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔයා සේදිරිස් නේද?
    ඔහේ අපේ ගෙවල් පැත්තෙලු...
    කටුස්සා තමා කිව්වේ.;);)
    ඔය මනුස්සයගෙන් පොඩ්ඩක් පරිස්සන් වෙන්න :yes: පෝං අංක ඉල්ලනවා පොටෝ ඉල්ලනවා හරි කරදරයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    godak un machan oka hariyata balance karaganna danne ne
    e kaledi hoda push ekak thibbama nasthi nowi goda gihin
    awurudu kihipayak job karala ita passe sathiyata dawas dekak wedata gihin
    profit eka athata ganna mattamata hadaganna puluwan
    ehema un innawa ban lankawe adu wayasin bedapu

    හොද කෙල්ලෙක් හම්බුනානන් ගොඩ තමා බන්....දෙකෙන් එකක් වෙන්නෙ ඒකෙන්තමා ඉතින්...


    ඔයා සේදිරිස් නේද?
    ඔහේ අපේ ගෙවල් පැත්තෙලු...
    කටුස්සා තමා කිව්වේ.;);)

    කටුස්ස එහෙම කිව්වද? උබ කොහෙද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔය මනුස්සයගෙන් පොඩ්ඩක් පරිස්සන් වෙන්න :yes: පෝං අංක ඉල්ලනවා පොටෝ ඉල්ලනවා හරි කරදරයි

    නිකන් බොරුවට මිනිස්සුන්ව බය කරන්න එපා.... :frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොද කෙල්ලෙක් හම්බුනානන් ගොඩ තමා බන්....දෙකෙන් එකක් වෙන්නෙ ඒකෙන්තමා ඉතින්...
    ඔව් ඒක තමා හොඳ කෙනෙක් හොයාගන්න එක තමා හොඳම මචං
    එහෙම දෙන්නෙක්ට යන්න පුළුවන් දුර ගොඩක් හොදයි වගේම ශක්තිමත්
    මොකද ඉස්සරහට ජිවත් වෙන්න ආර්ථිකය වගේ දේවල් අපි කොච්චර නැහැ කිව්වත් ඕනා අනිත් කාරණාත් නැතුව නෙවෙයි
    ඒවා ළඟා කරගන්න හොඳ ශක්තිමත් බැදීමක් තියෙන්න ඕනා :D:yes: